
හමන සුලගේ කියාපන්..
අඩන අහසට හදේ සුසුමන්..
රැගෙන යන්නට කියාපන්..
අනේ අම්මේ නුබ අසාපන්..
රගමඩල මැද මම අසරනයි..
සිනහ කොයිබද කියාපන්..
කලු කබායට තව දුරයි නම්..
සොයුරු සෙවනට අත යොමනු මිස..
කුමක් කරනුද කියාපන්..
සක් දෙවිදුනේ නුබ අසාපන්..
කාසි වැස්සක් වහින දිනයක..
පෙර නිමිති මට එවාපන්..
Treasurer: Rtr. Lakmal Perera