
© Image Copyright by Outpost # 31 Discussion Group
අහඹුවකින් හමුවු දෙයකි,
විය යුත්ත වී හමාරය
අනෙක් විදු සගයන්ට,
නොදත්තෙමි මෙලෙසවන බව
භීතියේ, කුහුලෙහි ඇරඹුම
තරු අතරින් ආ දෙයක් නිසා,
සමීපතමයින් පිළිමලුන් ව
එකිනෙකාට,
විපරීත වනවිට ඔවුනොවුන්,
අවසන ඒ “දෙය” ත්රාසය, බීභත්ස්ය
වපුරද්දි,
මාද ඒ “දෙය” ට
එලෙස පිළිතුරු දුනි
අග්නියෙන්,
දකුණු හිමකර දේශයේ දි.
Rtr. J. D Venula Jayawardhane