වැසි ඇරයුම Post author:rotaract UOK Post published:March 20, 2020 Post category:Uncategorized Post comments:0 Comments Post Views: 171 Image courtesy: Pinterest එකම එක වතාවක් ඇවිත් මා සිපගන්න බොහෝ කල් ඔබ නැතුව ලතැවුණේ මා තනිව, අමතක නොකර ම රැගෙන එනු මද පවන වෙළෙන්න, සැනසෙන්න මඟ බලන මම, විසල් මහ පොළෙව Rtr. Sithmi Nimthara You Might Also Like The Spirit of the Club – March April 10, 2017 Suwanetha September 30, 2018 Zumba February 13, 2016 Leave a Reply Cancel replyCommentEnter your name or username to comment Enter your email address to comment Enter your website URL (optional) Save my name, email, and website in this browser for the next time I comment. Δ