හැර ගියොත් ඔබ Post author:rotaract UOK Post published:April 22, 2020 Post category:Creative Write-ups / Uncategorized Post Views: 340 Image courtesy: pinterest සිනා සලමින් ඔබේ නෙතු ලඟතුරුලු වෙන්නම්ඔබේ පපුවටතනි කරන්නට එපා මේ හිත ආදරෙයි මියෙනා තුරාවට… හැර ගියොත් ඔබ මගේ මේ හිතකිසි කෙනෙක් නෑමගේ තනියටදිවිය ගෙව්වත්ඔබ නැතිව මමආත්මය මියැදේවි නිසැකව… Rtr. Nethmi Fonseka You Might Also Like Christmas Cheers – 2018 April 25, 2019 “A walk for a cause” – Polio Parade 2019 October 28, 2019 Know Your Best November 27, 2015