
ඉදින් අප වුනි නම්..
අප්‍රානවාචී..
ඍතු කල්ප ගත වුවද..
වසන්නට තිබුනා..
ප්‍රේමයක් රාගයක් විරහවක් ශෝකයක්..
නොදැනුනද එක මිටක..
රැදෙන්නට තිබුනා..
තනුවකට නැගුනි නම්..
අප පෙම් පුරාවත..
කිසිවකුට නොදැනීම..
ගයන්නට තිබුනා..
ඉදින් අප වුනි නම් අප්‍රානවාචී..
අදත් අප දෙදෙනාම රැදෙන්නට තිබුනා..
Treasurer: Rtr. Lakmal Perera