ළියකි අභිසරු

image courtesy: Google මුව කමල ඇඳි පාට රන්වන්දෙතොල් මත රැඳි සායමින් රතුසුවඳ විලවුන් සළුද නිල්වන්ළඳකි ඇය සුරලොවින් ආ මතුවීදි සෙයිලම සරන සවසටඇදෙයි පහසට බමරු සුහුඹුල්මධුවිතකි සුරලොවකි උන් හටනමුදු ඈහට ලොවකි…

Continue Readingළියකි අභිසරු

හැර ගියොත් ඔබ

Image courtesy: pinterest සිනා සලමින් ඔබේ නෙතු ලඟතුරුලු වෙන්නම්ඔබේ පපුවටතනි කරන්නට එපා මේ හිත ආදරෙයි මියෙනා තුරාවට… හැර ගියොත් ඔබ මගේ මේ හිතකිසි කෙනෙක් නෑමගේ තනියටදිවිය ගෙව්වත්ඔබ නැතිව මමආත්මය මියැදේවි…

Continue Readingහැර ගියොත් ඔබ

සබර සදවත

Image courtesy:https://images.app.goo.gl/wr6EJF1dkwq6Tc3R7 වප් පොහෝ සද කැළණි වෙහෙරට..එදා වාගෙම වටීදෝ..එගොඩ කැළණියෙ මෙගොඩ පිදුමට..ඕලු මානෙල් පිපීදෝ..දෑත් පටලන් හෙලූ සුසුමින්..කැළණි බෝ පත් සැලීදෝ..ඉල් පොහෝ සද කැළණි අහසට..පායනා සැටි බලන්නම්..දෑත පටලන් කැළණි වැදුමට..සුසුම් එකිනෙක…

Continue Readingසබර සදවත

මහපොලත් ඉකිබිදි

Image courtesy:https://images.app.goo.gl/pUCP1kyySvAXhcUs5 හමන සුලගේ කියාපන්..අඩන අහසට හදේ සුසුමන්..රැගෙන යන්නට කියාපන්..අනේ අම්මේ නුබ අසාපන්..රගමඩල මැද මම අසරනයි..සිනහ කොයිබද කියාපන්..කලු කබායට තව දුරයි නම්..සොයුරු සෙවනට අත යොමනු මිස..කුමක් කරනුද කියාපන්..සක් දෙවිදුනේ නුබ…

Continue Readingමහපොලත් ඉකිබිදි

ඔබ…

Image courtesy: pinterest මා ගැයු ගී වැල්වලඅර්ථය වූයේ ඔබයි…ඒවා ගැයුවේ ද ඔබටයි…ගයන හැම ගීයකම සිටියේ ද ඔබයි…. පෙර ඒ ගී ඔබේ සුසුමෙහි දැවටුන මුත් අද එසේ නොවෙයි… මන්දයත්… එදා මට…

Continue Readingඔබ…

කාලකණ්ණි ජීවිතේ

image courtesy: shutterstock.com ලිව්වාට නිම් නැතිහිතුවාට වැඩ නැතිඋරුමයක දිගහැරුමකරුම වූ ඉරණම 💔 රිදුම් දෙන හිතක්විඩාබර නෙතක්යල්පැනෙනා ගතකමියෙන හදවතක් සමනල තටුවකටටොනාඩෝ ආවමදැනෙන ජීවිතේ රසකා බලන් අතීතය ගිලිහුනත් ඈ උගෙන්විසදුමක් නොවෙයි උබපළමු…

Continue Readingකාලකණ්ණි ජීවිතේ