අම්මේ

සදා නොවෙනස් ආදරේ උල්පතයි ඔබ මට මගේ අම්මේ... සදා දිදුලන පහන්ටැඹ වී අපේ දිවියම එළිය කෙරුවේ... කොතෙක් බාධක පැමිණියත් මග නැහැනෙ කිසිදා සැලී වැටුණේ... පියෙක් නැති අඩුව නම් දැනුනේ නෑ…

Continue Readingඅම්මේ

පියෙකුට දුවක්

පියෙකුට දුවක් දුවකට පියෙක් ... තරම් වූ තිලිණයක් ලොව අන් කොහේ වෙත්... සිහිනයක් මෙන් ඔබ අපෙන් වෙන් වී ගියත්... පුරමි පාරමි ඔබේ දියණිය වන්න තව වරක්... උණු කදුලු රහසේම නෙත්…

Continue Readingපියෙකුට දුවක්

පිට කොක්ක

ජීවිතේ විඳි සොදුරුතම ඒ දින ගණන්  මගෙ හිත තියා... මතක ගොන්නක් කැටිව ඇත නුඹෙ මුදු  සුවඳ උණුසුම් ආලය පුරා... කැලණි කන්දත් තරණය කරමි මම නුඹේ සෙනෙහස සිත් දරා... පාලුවක් නැත්තෙමත්…

Continue Readingපිට කොක්ක

ප්‍රේමයට ද ඇතැම් සෘතුවල වෙහෙසක් දැනෙනවා ඇති.

වැහි මන්දාරම අහස වහන් තිබුණ සැඳෑවක නුඹ හා වෙරළ මාවත දිගේ පියමැන්න අයුරු මගේ මතකයේ තදින් සටහන් වී ඇත. වැලි අස්සේ එරි එරී කකුල් පැටලි පැටලී ,අත් දෙකත් ඔහේ පටලං…

Continue Readingප්‍රේමයට ද ඇතැම් සෘතුවල වෙහෙසක් දැනෙනවා ඇති.

නුඹ නැතුව නුඹ එක්ක~

කැළනිය ම සිප ගන්න සිහිල් මදපවන මංදහාස නගන  නුඹේ රුව රැඳි නුවන කොහෙන් හෝ ඇදෙන නුරා ගීයකට නුපුළුවනි සබඳ වසාලන්නට සවන් කවුළුව නුඹේ මුදු හඬ රැඳුණ… නුඹ එක් තැනෙක මම…

Continue Readingනුඹ නැතුව නුඹ එක්ක~

තාත්තාට.

මම අකුරු කරන්න අත පොත තිබ්බේ කතෝලික convent එකක.. මට මතකයි මාව තාත්තා මොන්ටිසෝරියට භාර දීලා යද්දි මම ඇඬුව හැටි..Sisterමාව හයියෙන් අල්ලගෙන ඉද්දී තාත්තා මාව දාලා දුවන හැටි ..මට අද…

Continue Readingතාත්තාට.