Creative Write-upsප්‍රේමයට ද ඇතැම් සෘතුවල වෙහෙසක් දැනෙනවා ඇති.
වැහි මන්දාරම අහස වහන් තිබුණ සැඳෑවක නුඹ හා වෙරළ මාවත දිගේ පියමැන්න අයුරු මගේ මතකයේ තදින් සටහන් වී ඇත. වැලි අස්සේ එරි එරී කකුල් පැටලි පැටලී ,අත් දෙකත් ඔහේ පටලං ,තද සුළං එක්ක ඔට්ටු වෙවී, අපි බලං හිටියේ මුහුදයි අහසයි යා වෙන
By rcuok20152016@gmail.com · 24 May 2021
Creative Write-upsනුඹ නැතුව නුඹ එක්ක~
කැළනිය ම සිප ගන්න සිහිල් මදපවන මංදහාස නගන නුඹේ රුව රැඳි නුවන කොහෙන් හෝ ඇදෙන නුරා ගීයකට නුපුළුවනි සබඳ වසාලන්නට සවන් කවුළුව නුඹේ මුදු හඬ රැඳුණ… නුඹ එක් තැනෙක මම තව තැනෙක තැන් දෙකක රැඳි නමුදු ඇසිල්ලක විරාමයක් හද පියන් විවරක
By rcuok20152016@gmail.com · 24 May 2021
Creative Write-upsතාත්තාට.
මම අකුරු කරන්න අත පොත තිබ්බේ කතෝලික convent එකක.. මට මතකයි මාව තාත්තා මොන්ටිසෝරියට භාර දීලා යද්දි මම ඇඬුව හැටි..Sisterමාව හයියෙන් අල්ලගෙන ඉද්දී තාත්තා මාව දාලා දුවන හැටි ..මට අද වගේ මතකයි. චුට්ට චුට්ට ලොකු වෙලා .සුමංගල බ
By rcuok20152016@gmail.com · 24 May 2021
Creative Write-upsධෛර්යයේ උල්පත , ආසියාවේ කළු වෙළඹ සුසන්තිකා ජයසිංහ
2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙල යනු සුවහසක් වූ ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටි ඔලිම්පික් උළෙලකි . මන්ද එහි 200m ධාවන තරඟාවලියට ශ්‍රී ලාංකීය ජවසම්පන්න තරුණ ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ සහභාගී වී සිටි නිසාව
By rcuok20152016@gmail.com · 6 Mar 2021
Creative Write-upsදිනන්නෝ අත් නොහරිති. අත් හරින්නෝ දිනයි ද?
‘දැවෙන ආශාවක් ජයගත් අභිප්‍රායක්’ නමින් ඔටාරා ඩෙල් ගුණවර්ධන වන ඇය ශ්‍රී ලාංකික ව්‍යාපාරිකාවක හා දානපතිනියකි.ඇය සිය කාර්යයන් තුලින් ශ්‍රී ලංකාවේ වගකිව යුතු ව්‍යවසායකත්වය සහ පරිත්‍යාගශීලිත්වය වෙනුවෙන් අඛන්ඩව කැපවී සිටින්නී
By rcuok20152016@gmail.com · 18 Feb 2021
Creative Write-upsහිමිවුණු අහිමිවීමක් නමුදු අපරාජිත ජීවිතයක්.
“මම අන්ධ නිසා මට අන් අයව කොපි කරන්න බැහැ” ඔබ කවදා හෝ කොපි කර තිබෙනවද? අන් අයගේ පිළිතුරු, අදහස්, නිර්මාණ? ඔබේ පිළිතුර ‘ඔව්’ විය හැකිය. නැතිනම් ‘නැත’ විය හැකිය. ‘ඔව්’ යන පිළිතුර ඇත්නම් ඔබ ටිකක් හිතන්න. අන් අය කොපි කිරීමට ඔ
By rcuok20152016@gmail.com · 26 Jan 2021
Creative Write-upsසුරකිමු හෙට රට අවධානයෙන් සිටින්න එපා කියන්න .
වර්තමානයේ රටෙහි බහුතරයක් තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍ය කෙරෙහි නැඹුරු වීම සිදු වී ඇත . මත්ද්‍රව්‍ය සූක්ෂම ක්‍රමවේද ඔස්සේ විවිධ වර්ගීකරණයන් ගෙන් ව්‍යාප්ත වී ඇත . මත්ද්‍රව්‍ය කෙරෙහි ඇබ්බැහි වූවන් හට තමාව පාලනයෙන් තොර ස්වභාවයක් ග
By rcuok20152016@gmail.com · 16 Jan 2021
Creative Write-upsඔහු කවුරුදො?
කැඩපතක රුව ඇදී තිබුනා පසෙක නෙක අන් රටා මැවුනා මුවඟ රුදු බැල්මෙන් වසා නොසෙල් වී මා දෙස බලා නාදුනන ඔහු කවුරුදෝ? නෙතු අතර අඳුරක් දරාලා රහසකුත් සඟවා තියාලා හීන් සීරුව නෙතු කොනේ කඳුළු බිඳුවක් ඉපදුනේ නාඳුනන ඔහු කවුරුදෝ? පන්දලම
By rcuok20152016@gmail.com · 15 Dec 2020
Creative Write-upsඅගුළු ලෑම – Lock Down
ආදරණීය කොරෝනා, මේ සිස්ටම් එකේ දුවනකොට අකමැත්තෙන් වුනත් අගුළු ලා මග දමා ගිය අතහැරුනු බොහෝ දෑ යලි හැර බලන්නට එක් අවසන් අවස්ථාවක් මා අගුළු ලා නුඹ මට තිළිණ කළ වග දැන් වැටහුනෙම් සමාජය කියන්නෙ එක පිම්මෙ දුවන රේස් එකක්.මේ රේස්
By rcuok20152016@gmail.com · 7 Dec 2020
Creative Write-upsනයිට් මේල් එකේ බදුලු යමු
ආයුබෝවන් සියලු දෙනාටම! අද මගේ ලිපියෙන් සමහරු නම් හොදටම දන්නා, සමහරු ටිකක් දන්න දෙයක් ගැන ලියන්න හිතුවා. ඔබ දැනටමත් දුම්රිය / සංචාරය ගැන උනන්දු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය ගැන අහල ඇති. අද මන් මේ
By rcuok20152016@gmail.com · 27 Nov 2020
Creative Write-upsපුද්ගලයා හා මානසික ආතතිය
වර්තමානයේ අප බොහෝ දෙනා මුහුණ දෙන ගැටලුවක් වන්නේ මානසික ආතතියයි. “stress” හෙවත් මානසික ආතතිය අද අප කනට හුරු වචනයකි. සමාජයේ ජීවත්වන මිනිසුන් වශයෙන් බොහෝ දෙනා යම් යම් පීඩාකාරී තත්වයන්ට මුහුන දෙයි. එවැනි තත්ත්වයන් වන්නේ මානස
By rcuok20152016@gmail.com · 22 Nov 2020
Creative Write-upsවෙස් මුහුනු බැඳි ප්‍රේමය
ආදරේ කියන්නෙම සොඳුරු හමුවීමකට අන් හිතක් තව හිතක මුළු හිතම වීමකට මතක් කළ විට පවා හිතම හිරි වැටෙනවට… ආදරේ කියන්නෙම සොඳුරු මායාවකට රළු හිතක් වෙඩරු මෙන් දිය කළැකි උණුහුමකට සිහිනෙන් පවා මැවී සිනහවන් කැන්දවීමකට… ආදරේ කියන්නෙම
By rcuok20152016@gmail.com · 12 Nov 2020