Rotaract Club of University of Kelaniya
⌕
Creative Write-ups
සිංහල · 1 min read

ආදරය කියන්නේ සුන්දර අත්හැරීමක්…

By Vimanshani Nanayakkara · 13 Nov 2025
Creative Write-ups
සිංහල · 1 min read

අම්මා

By Dilushi Senarathne · 12 May 2025
Creative Write-ups
සිංහල · 1 min read

අම්මේ

සදා නොවෙනස් ආදරේ උල්පතයි ඔබ මට මගේ අම්මේ… සදා දිදුලන පහන්ටැඹ වී අපේ දිවියම එළිය කෙරුවේ… කොතෙක් බාධක පැමිණියත් මග නැහැනෙ කිසිදා සැලී වැටුණේ… පියෙක් නැති අඩුව නම් දැනුනේ නෑ අපට ඔබෙ ආලෙ හමුවේ… මහාමෙර වන් දුක්ම උසුලා අපට සැප

By rcuok20152016@gmail.com · 24 May 2021
Creative Write-ups
සිංහල · 1 min read

පියෙකුට දුවක්

පියෙකුට දුවක් දුවකට පියෙක් … තරම් වූ තිලිණයක් ලොව අන් කොහේ වෙත්… සිහිනයක් මෙන් ඔබ අපෙන් වෙන් වී ගියත්… පුරමි පාරමි ඔබේ දියණිය වන්න තව වරක්… උණු කදුලු රහසේම නෙත් අගින් ගැලූවත්… පිය සෙනේ විදිමි මම හදතුලින් තනියෙන් අදත්… ~R

By rcuok20152016@gmail.com · 24 May 2021
Creative Write-ups
සිංහල · 1 min read

පිට කොක්ක

ජීවිතේ විඳි සොදුරුතම ඒ දින ගණන් මගෙ හිත තියා… මතක ගොන්නක් කැටිව ඇත නුඹෙ මුදු සුවඳ උණුසුම් ආලය පුරා… කැලණි කන්දත් තරණය කරමි මම නුඹේ සෙනෙහස සිත් දරා… පාලුවක් නැත්තෙමත් නෑ නුඹ නොමැති සරසවි බිම පුරා… දහස් ගණනක් මිතුරො සිටියද

By rcuok20152016@gmail.com · 24 May 2021
Creative Write-ups
සිංහල · 1 min read

ප්‍රේමයට ද ඇතැම් සෘතුවල වෙහෙසක් දැනෙනවා ඇති.

වැහි මන්දාරම අහස වහන් තිබුණ සැඳෑවක නුඹ හා වෙරළ මාවත දිගේ පියමැන්න අයුරු මගේ මතකයේ තදින් සටහන් වී ඇත. වැලි අස්සේ එරි එරී කකුල් පැටලි පැටලී ,අත් දෙකත් ඔහේ පටලං ,තද සුළං එක්ක ඔට්ටු වෙවී, අපි බලං හිටියේ මුහුදයි අහසයි යා වෙන

By rcuok20152016@gmail.com · 24 May 2021
Creative Write-ups
සිංහල · 1 min read

නුඹ නැතුව නුඹ එක්ක~

කැළනිය ම සිප ගන්න සිහිල් මදපවන මංදහාස නගන නුඹේ රුව රැඳි නුවන කොහෙන් හෝ ඇදෙන නුරා ගීයකට නුපුළුවනි සබඳ වසාලන්නට සවන් කවුළුව නුඹේ මුදු හඬ රැඳුණ… නුඹ එක් තැනෙක මම තව තැනෙක තැන් දෙකක රැඳි නමුදු ඇසිල්ලක විරාමයක් හද පියන් විවරක

By rcuok20152016@gmail.com · 24 May 2021
Creative Write-ups
සිංහල · 1 min read

තාත්තාට.

මම අකුරු කරන්න අත පොත තිබ්බේ කතෝලික convent එකක.. මට මතකයි මාව තාත්තා මොන්ටිසෝරියට භාර දීලා යද්දි මම ඇඬුව හැටි..Sisterමාව හයියෙන් අල්ලගෙන ඉද්දී තාත්තා මාව දාලා දුවන හැටි ..මට අද වගේ මතකයි. චුට්ට චුට්ට ලොකු වෙලා .සුමංගල බ

By rcuok20152016@gmail.com · 24 May 2021
Creative Write-ups
සිංහල · 2 min read

ධෛර්යයේ උල්පත , ආසියාවේ කළු වෙළඹ සුසන්තිකා ජයසිංහ

2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙල යනු සුවහසක් වූ ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටි ඔලිම්පික් උළෙලකි . මන්ද එහි 200m ධාවන තරඟාවලියට ශ්‍රී ලාංකීය ජවසම්පන්න තරුණ ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ සහභාගී වී සිටි නිසාව

By rcuok20152016@gmail.com · 6 Mar 2021
Creative Write-ups
සිංහල · 1 min read

දිනන්නෝ අත් නොහරිති. අත් හරින්නෝ දිනයි ද?

‘දැවෙන ආශාවක් ජයගත් අභිප්‍රායක්’ නමින් ඔටාරා ඩෙල් ගුණවර්ධන වන ඇය ශ්‍රී ලාංකික ව්‍යාපාරිකාවක හා දානපතිනියකි.ඇය සිය කාර්යයන් තුලින් ශ්‍රී ලංකාවේ වගකිව යුතු ව්‍යවසායකත්වය සහ පරිත්‍යාගශීලිත්වය වෙනුවෙන් අඛන්ඩව කැපවී සිටින්නී

By rcuok20152016@gmail.com · 18 Feb 2021
Creative Write-ups
සිංහල · 3 min read

හිමිවුණු අහිමිවීමක් නමුදු අපරාජිත ජීවිතයක්.

“මම අන්ධ නිසා මට අන් අයව කොපි කරන්න බැහැ” ඔබ කවදා හෝ කොපි කර තිබෙනවද? අන් අයගේ පිළිතුරු, අදහස්, නිර්මාණ? ඔබේ පිළිතුර ‘ඔව්’ විය හැකිය. නැතිනම් ‘නැත’ විය හැකිය. ‘ඔව්’ යන පිළිතුර ඇත්නම් ඔබ ටිකක් හිතන්න. අන් අය කොපි කිරීමට ඔ

By rcuok20152016@gmail.com · 26 Jan 2021
Creative Write-ups
සිංහල · 2 min read

සුරකිමු හෙට රට අවධානයෙන් සිටින්න එපා කියන්න .

වර්තමානයේ රටෙහි බහුතරයක් තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍ය කෙරෙහි නැඹුරු වීම සිදු වී ඇත . මත්ද්‍රව්‍ය සූක්ෂම ක්‍රමවේද ඔස්සේ විවිධ වර්ගීකරණයන් ගෙන් ව්‍යාප්ත වී ඇත . මත්ද්‍රව්‍ය කෙරෙහි ඇබ්බැහි වූවන් හට තමාව පාලනයෙන් තොර ස්වභාවයක් ග

By rcuok20152016@gmail.com · 16 Jan 2021