Rotaract Club of University of Kelaniya
Reaching all corners, uniting our kindnessRead the latestSearch articles
Story Corner“හදවතට හොරෙන්” – අවසාන දිගහැරුම…
පසු දිනය සෙනසුරාදාවක් විය. ඉෂිනි උදෙන්ම අවදි වී පහළට පැමිණියාය. අද පාසල් යාමක් නොතිබූ නිසා ඇය සරල ගවුමකින් සැරසී, කොණ්ඩය ලිහිල්ව ගැටගසාගෙන සිටියාය. ඇය මුළුතැන්ගෙයට ගොස් උදෑසන කෑම සූදානම් කරන්නට පටන් ගත්තාය.ඒ අතරේ පඩිපෙළ
By Senkini Moras · 27 Oct 2026
Calendar Checkවප් පුර පසළොස්වක පෝය දිනය
ශාසනික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන් ද විශේෂ සිදුවීම් රැසක් සිදුවූ වප් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ ජනතාවට ඉතා සුවිශේෂී වූ පොහොය දිනයකි. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන පරිදි, බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව වැඩම කිරීමත්, මා
By Senkini Moras · 25 Oct 2026
Story Corner“හදවතට හොරෙන්” – සිව්වන දිගහැරුම…
ඇය අසල සිටි පිරිමියා ඔහුට හුරුපුරුදුය. ඊයේ traffic light එක ළඟ… ඉෂිනි සමඟ සිනාසෙමින් කතා කළේත් ඔහුමය. චානුකගේ ඇස් සිහින් විය. “මේ මිනිහා මෙතනත්?” ඔහුට නොදැනුවත්වම අතේ තිබූ glass එක තදින් අල්ලාගත්තේය. “Mr. Edirisinghe?” අ
By Senkini Moras · 21 Oct 2026
Story Corner“හදවතට හොරෙන්” – තෙවන දිගහැරුම…
එදා සවස චානුක නිවසට පැමිණියේ වෙනදාටත් වඩා ඉක්මනින්ය. ඉෂිනි තවමත් නිවසට පැමිණ තිබුණේ නැත. මෝටර් රථයෙන් බැස නිවස තුළට පැමිණි ඔහු, තමන්ටත් නොදැනී කිහිප වතාවක්ම ඔරලෝසුව දෙස බැලුවේය. ඇයට කුමක් සිදුවී ඇත්දැයි සොයන්නට තරම් උවමන
By Senkini Moras · 13 Oct 2026
Story Corner“හදවතට හොරෙන්” – දෙවන දිගහැරුම…
නමුත් විවාහයෙන් මාස කිහිපයක් ගත වී තිබුණද, චානුකත් ඉෂිනිත් තවමත් එකම වහලක් යට ජීවත් වූ ආගන්තුකයන් දෙදෙනෙකු වැනි වූහ. එකම නිවසේ ජීවත් වුවද, ඔවුන්ගේ ජීවිත තිබුණේ වෙන වෙනම ලෝක දෙකකය.උදෑසන චානුක කාර්යාලයට පිටත්ව යන විටත්, රා
By Senkini Moras · 6 Oct 2026
Story Corner“හදවතට හොරෙන්” – පළමුවන දිගහැරුම…
“චානුක කෙවින් එදිරිසිංහ වන මම ඉෂිනි සවීකා සිරිතිලක යන අයව අද දින සිට මාගේ නීත්‍යානුකූල භාර්‍යාව ලෙස භාරගන්නා බවට මෙහි සිටින සියලුදෙනා ඉදිරියේ දිවුරා පොරොන්දු වෙමි.”“ඉෂිනි සවීකා සිරිතිලක වන මම චානුක කෙවින් එදිරිසිංහ යන අය
By Senkini Moras · 30 Sept 2026
Calendar Checkබෞද්ධ ශාසනික ඉතිහාසය හා බැඳුනු බිනර පුන් පොහොය දිනය
බිනර පුර පසලොස්වක පොහොය දිනය සමස්ථ ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතා සුවිශේෂි ශාසනික වැදගත්කමක් ඇති දිනයකි. මෙම පොහොය වස්සාන සමයේ මැද භාගයේ එනම් සැප්තැම්බර් මාසයේදී යෙදෙයි. කරුණු කිහිපයක් නිසා බිනර පොහොය බෞද්ධ ජනතාවට ඉතා සුවිශේෂි
By Senkini Moras · 26 Sept 2026
Story Corner“අඳුරු සෙවණැලි” – අවසාන දිගහැරුම…
බංගලාවේ තත්ත්වය උඩු යටිකුරු වී තිබූ බැවින්ද, ලොකු හාමු බීමත්කමට ඇබ්බැහි වීමත් නිසාද, පොඩි හාමුගේ හෙට දිනය ගැන ඇනි අම්මාට දැනුණේ මහත් බියකි.සමදරා හාමු වෙනුවෙන් තමන්ට කළ හැකි එකම දෙය පොඩි හාමු රැක බලා ගැනීම බව සෑම විටම සිත
By Samaal Dias · 22 Sept 2026
Story Corner“අඳුරු සෙවණැලි” – පස්වන දිගහැරුම…
මුළු පරිසරයම ඝන අඳුරේ ගිලී තිබුණ ද ඈත දැල්වී තිබුණා වූ විදුලි පහන් එළියකින් ජනේලය අසල කිසිවෙකු සිටින සිටින බව ඡායාවකින් මෙන් හඳුනා ගැනීමට ඇනි අම්මාට හැකි වූවාය. නමුදු හදේ ඇති ගැස්ම සහ බිය නිසා ඇනි අම්මාට ඇඳෙන් නැගිටීමට ත
By Samaal Dias · 15 Sept 2026
Story Corner“අඳුරු සෙවණැලි” – සිව්වන දිගහැරුම…
කෙසේ හෝ පිරිත් සඡ්ජායනා කරන තැනක හොල්මන් අවතාර වලට ඉඩක් නොමැති බව නූගත් වුවත් ඇනි අම්මාට පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ වදනින් සිහිපත් විය. කාත් කවුරුන් නොමැති, ගුණ යහපත් කමෙන් පිරුණු, ලෙඩ රෝගයකින් කිසි දිනෙක නොපෙලුනු සමදරා හ
By Senkini Moras · 8 Sept 2026
Story Corner“අඳුරු සෙවණැලි” – තෙවන දිගහැරුම…
එදින ඉරු දිනක් විය.පෙර දින රාත්‍රිය පුරා ඇද හැලුනු වර්ෂාව නිසාත් ඈත කඳුකරයේ සිට පැමිණි මීදුමත් නිසා බංගලාව අවට ඇති කළේ පාලු බවකි. බංගලාවේ යකඩ ගේට්ටුවේ කුළුණු මත තිබූ බල්බ වලින් එක බල්බයක් නිවි නිවී දැල්වුනු අතර අනෙක නිවී
By Senkini Moras · 1 Sept 2026
Newsroomමහනුවර ඇසළ පෙරහැර: ලාංකේය සංස්කෘතියේ අද්විතීය සංකේතය
මහනුවර ඇසළ පෙරහැර ආගමික හා සංස්කෘතික ශ්‍රී විභූතිය ලොවට විදහා දක්වන, ශ්‍රී දන්තධාතූන් වහන්සේ උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන ඉතා සුවිශේෂී වූ පූජෝත්සවයකි. ශ්‍රී ලාංකේය උරුමයේ අද්විතීය සංකේතයක් ලෙස සැලකෙන මහනුවර ඇසළ පෙරහැර, විච
By Senkini Moras · 27 Aug 2026


