Calendar Checkවප් පුර පසළොස්වක පෝය දිනය
ශාසනික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන් ද විශේෂ සිදුවීම් රැසක් සිදුවූ වප් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ ජනතාවට ඉතා සුවිශේෂී වූ පොහොය දිනයකි. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන පරිදි, බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව වැඩම කිරීමත්, මා
By Senkini Moras · 25 Oct 2026
Calendar Checkබෞද්ධ ශාසනික ඉතිහාසය හා බැඳුනු බිනර පුන් පොහොය දිනය
බිනර පුර පසලොස්වක පොහොය දිනය සමස්ථ ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතා සුවිශේෂි ශාසනික වැදගත්කමක් ඇති දිනයකි. මෙම පොහොය වස්සාන සමයේ මැද භාගයේ එනම් සැප්තැම්බර් මාසයේදී යෙදෙයි. කරුණු කිහිපයක් නිසා බිනර පොහොය බෞද්ධ ජනතාවට ඉතා සුවිශේෂි
By Senkini Moras · 26 Sept 2026
Calendar Checkබුදු සසුනේ චිරස්ථිතිය හා ශාසනාරක්ෂාව හා බැඳුණු නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය
සමස්ත ලෝකවාසී බෞද්ධ ජනයාට ඉතා වැදගත් මෙන්ම ඓතිහාසික වටිනාකමකින් ද යුත් උතුම් පොහෝ දිනක් ලෙස නිකිණි පුන් පොහෝ දිනය හැඳින්විය හැක. ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බුද්ධ ශාසනයේ ඉදිරි පැවැත්ම තීරණය කළ ප්‍රධාන ශාස
By Senkini Moras · 27 Aug 2026
Calendar Checkඇසළ පොහොය: ශාසනයත් සංස්කෘතියත් එකට බැඳුණු පුණ්‍ය දිනය
ඇසළ පොහොය ලෝක වාසී බෞද්ධ ජනතාවට ශාසනිකව සහ සංස්කෘතිකව වැදගත් දිනයක් වේ. එයට හේතුවන ප්‍රධාන සිදුවීම් වලින් එකක් ලෙස සිදුහත් කුමරු මව්කුස පිලිසිද ගැනීම දැක්විය හැකිය. සුදෝ සුදු ඇත් පැටවෙකුගේ ස්වරූපයක් මහමායා දේවියගේ කුසට ඇ
By Senkini Moras · 29 Jul 2026
Calendar Checkවෙසක් පොහොය දිනය
බුදු රජාණන් වහන්සේගේ තෙමගුල, එනම්, උපත, බුද්ධත්වය සහ පිරිනිවන් පෑම, සිහිපත් කරනුයේ මැයි මස යෙදෙන වෙසක් පොහොය දිනයේදී ය. මහමායා දේවියට සහ සුද්ධෝධන රජතුමාට දාව ලුම්බිණි සල් උයනේදී සිදුහත් කුමරු උපත ලැබීම මෙම දිනයේ සිහිපත්
By Vimanshani Nanayakkara · 30 May 2026
Calendar Checkබක් පුර පසළොස්වක පොහොය
අප්‍රේල් මාසයේ යෙදෙන බක් පුර පසළොස්වක පොහොය දිනය ලංකාවාසී බෞද්ධ සැදැහැවතුන් සදහා වැදගත් දිනයක් වන්නේ මෙම දිනයේ සිදුවී ඇති සුවිශේෂි සිදුවීම් කිහිපයක් නිසා වේ. බොහෝ කලකට පෙර, නාගදීපයේ චූලෝදර සහ මහෝදර යන නා රජුන් දෙදෙනා මැණ
By Vimanshani Nanayakkara · 1 Apr 2026
Calendar Checkනවම් පුර පසළොස්වක පොහොය
නවම් පොහොය සමග බැඳුනු බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසකි. අපි ඒ එකින් එක විමසා බලමු. සැරියුත් මුගලන් මහරහතන්වහන්සේලා අගසව් පදවිය ලබා ගත්තේ මෙවන් වූ පොහෝ දිනකයි. තවත් කරුණක් නම් බුදු හිමි පිරිනවන් පෑමට තෙමසකට පමණ පෙර එන
By Vimanshani Nanayakkara · 1 Feb 2026
Calendar Checkදුරුතු පුරපසළොස්වක පොහොය දිනය
උදාවූ දුරුතු පුරපසළොස්වක පොහොය දිනය ලාංකීය බෞද්ධ ජනයාට ඉමහත් වැදගත් වන දිනයක් වන අතර ශාසන ඉතිහාසය තුලද එයට ලැබුන වටිනාකම ඉමහත්ය. මේ දුරුතු පොහොය මෙලෙස වැදගත් වීමට හේතු වූ සිදුවීම් එකිනෙක විමසා බලමු. බුද්ධත්වය ලබා නව වැනි
By Vimanshani Nanayakkara · 3 Jan 2026
Calendar Checkඉල් පොහොය
සම්බුද්ධ ශාසනය තුල සිදුවූ වැදගත් සිදුවීම් වලින් සමන්විත ඉල් පොහොය වස්සාන සමයේ අවසන් දිනය වශයෙන් සැලකේ. මෙම ඉල් පොහොය වස් එළඹ සිටි භික්ෂුන් වහන්සේලා උදෙසා කඨින චීවර පූජා කළ හැකි මාසයේ අවසන් දිනයයි. සසුනේ වැඩ අරඹා පින් පල
By Vimanshani Nanayakkara · 5 Nov 2025
Calendar Checkවප් පුර පසළොස්වක පොහොය
වර්ෂයේ දහවන මාසය හෙවත් ඔක්තෝම්බර් මාසයට එළඹෙන්නේ වප් පුර පසළොස්වක් පොහොය දිනයයි. මෙවර ඔක්තෝම්බර් හයවන දිනට යේදී ඇති මෙම පොහොය දිනය ශාසනික වශයෙන් වැදගත් සිදුවීම රාශියයක් නිසා විශේෂය. මෙයින් එක් වැදගත්කමක් නම් බුදුරජාණන් ව
By Vimanshani Nanayakkara · 6 Oct 2025
Calendar Checkබිනර පුර පසළොස්වක පොහොය දිනය
සැප්තැම්බර් මාසයේ යෙදී ඇති “බිනර පුර පසළොස්වක පොහොය දිනය” බෞද්ධ ආගමිකයන්ට වටිනා දිනයක් වනුයේ, එදින, බුදු රජාණන් වහන්සේගේ සමයේ සිදු වූ වැදගත් සිදුවීම් සිහිපත් කරන දිනයක් බැවිනි. මෙම දිනයේ සිහිපත් කරන වැදගත් සිදුවීම් එකිනෙ
By Vimanshani Nanayakkara · 7 Sept 2025
Calendar Checkඇසළ පුර පසළොස්වක පොහොය
ලොව පුරා වෙසෙන බෞද්ධයන් හට ඉතාම වැදගත් දිනයක් වන ඇසළ පොහොය දිනය, බෞද්ධ සමාජය තුළ ආත්මීය වශයෙන් මුල් බැසගත් හා බුදු සසුනෙහි ඉතිහාසය තුළ සිදුවූ සුවිශේෂී සිදුවීම් රැසක් පොදි බැඳගත් දිනයකි. සෑම වසරකම ජූලි මාසයේ නැතහොත් සිංහල
By Vimanshani Nanayakkara · 10 Jul 2025