Newsroomමහනුවර ඇසළ පෙරහැර: ලාංකේය සංස්කෘතියේ අද්විතීය සංකේතය
මහනුවර ඇසළ පෙරහැර ආගමික හා සංස්කෘතික ශ්‍රී විභූතිය ලොවට විදහා දක්වන, ශ්‍රී දන්තධාතූන් වහන්සේ උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන ඉතා සුවිශේෂී වූ පූජෝත්සවයකි. ශ්‍රී ලාංකේය උරුමයේ අද්විතීය සංකේතයක් ලෙස සැලකෙන මහනුවර ඇසළ පෙරහැර, විච
By Senkini Moras · 27 Aug 2026
Newsroomජීවිතය නම් ගීතය මිහිරි නදින් අර්ථ ගැන්වූ ගීත කෝකිලාවියගේ නික්ම යාම…
1943 අගෝස්තු 23 වන දින අලුත්ගම ලෙවන්දූව ග්‍රාමයේ උපත ලැබූ විශාරද ආචාර්ය නන්දා මාලිනී මහත්මිය ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට අමිල සේවයක් ඉටු කළ, මහත් ජනප්‍රියත්වයට හා ගෞරවයට පාත්‍ර වූ ගායිකාවකි. ඇයගේ මිහිරි ගී නාදය දශක ගණන
By Senkini Moras · 22 Aug 2026
Newsroomදිවි ගමනට සමුදුන් ප්‍රවීණ රංගධර නලීන් ප්‍රදීප් උඩුවෙල
ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩුවෙල මහතා පසුගියදා, එනම්, සැප්තැම්බර් මස 23 වන දින තම දිවි සැරිය නිමා කල අතර මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඔහු මිය යන විට 56 හැවිරිදි වියෙහි පසු විය. ජූරිය, කැල
By Vimanshani Nanayakkara · 26 Sept 2025
Newsroomකන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය
ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආගමික උත්සව අතර විශිෂ්ටතම සහ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ පැරණිතම උත්සවයක් ලෙස මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හඳුන්වා දිය හැකිය. සෑම වසරකම ඇසළ මාසය කේන්ද්‍ර කරගනිමින් අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබන ඇ
By Vimanshani Nanayakkara · 8 Aug 2025
Newsroomසදා නොමියෙන ගී හඬ – ප්‍රියා සූරියසේන
”අඳුර අඳුර මගේ..සොඳුර සොඳුර මගේ…නොයනු මැනවිදා..තනිකර එළියේ..” මඩවල ලියනගේ දොන් සරත්චන්ද්‍ර ප්‍ර්‍රියදර්ශි සූරියසේන ලියනගේ නමින්, නාත්තණ්ඩියේ මධ්‍යම පාන්තික දෙමව්පියන් යුවලකට දාව උපත ලද ඔහු ව අප කවුරුත් හඳුනන්නේ ප්‍රියා ස
By Mahen Santhush · 26 Dec 2024සැප්තැම්බරයේ පිබිදෙන සාහිත්‍යය
සෑම වසරක ම සැප්තැම්බර් මාසය සාහිත්‍යය වෙනුවෙන් ම වෙන් කරන ලද කාල පරිච්ඡේදයක් ලෙස හැදින්විය හැකි ය. සාහිත්‍යය සම්බන්ධ විවිධ වූ දේවල් සිදු කරනු ලබන මෙම මාසය ලේඛක, ප්‍රකාශක සහ පාඨක සැමට ඉතා ම සුවිශේෂී කාලයකි. සාහිත්‍යය යනු
By Sapna Sewmini · 9 Sept 2024Rota අපේ Online අවුරුද්ද 2020
“මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ”තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ… තෙල් ඉහිරුණු කැවුම් කන්න අපි හැමෝම හරි ම ආසවෙන් ඉන්නේ බක් මාසේ එනකම්, මොකද ලක්වාසී අපි හැමෝට ම විශේෂ, අපි හැමෝම හරි ම ආස කාලේ තමයි අවුරුදු කාලේ. ඉතිං හැම අ
By rcuok20152016@gmail.com · 15 May 2020Online වෙසක් බැති ගී සරණිය.
සිල් සුවඳ හැමුනා දම් සුවඳ හැමුනාසමිඳු තෙමඟුල අසිරි සිත පිරුණාසිත් පුරා දැනුණා දම් සරණ දැනුණාවෙසඟෙ ආසිරි දස දෙසම ඇදුණා.. සිදුහත් කුමාරෝත්පත්ති, සිද්ධාර්ථ තවුසානන් බුද්ධත්වය ලැබීම සහ බුදුරජාණන් වහන්සේගේ පිරිණිවන් පෑම යන උත
By rcuok20152016@gmail.com · 14 May 2020කාලකණ්ණි ජීවිතේ
ලිව්වාට නිම් නැතිහිතුවාට වැඩ නැතිඋරුමයක දිගහැරුමකරුම වූ ඉරණම 💔 රිදුම් දෙන හිතක්විඩාබර නෙතක්යල්පැනෙනා ගතකමියෙන හදවතක් සමනල තටුවකටටොනාඩෝ ආවමදැනෙන ජීවිතේ රසකා බලන් අතීතය ගිලිහුනත් ඈ උගෙන්විසදුමක් නොවෙයි උබපළමු පෙම උපන්ගෙයි
By rcuok20152016@gmail.com · 17 Apr 2020කඳුල…
මග බලන නෙතු විඩා නොදැනෙන කවුළු දොර තෙර තනිව හිඳිමින මද සුළඟෙ රැඳි සියුම් සිහිලෙන වතෙහි දඟපා රහස් මුමුණන බිඳුණු සිතුවිලි නැගී කොඳුරන හදවතක කොණ කීරී ගැහෙමින අවුළුවා හද මඩල හඬවන සියුම්වූ මුදු ඉකි බිඳුමකින කොපුල් යුග දිග රෑර
By rcuok20152016@gmail.com · 2 Apr 2020මැක්රෙඩි ගේ සටහන
අහඹුවකින් හමුවු දෙයකි, විය යුත්ත වී හමාරය අනෙක් විදු සගයන්ට, නොදත්තෙමි මෙලෙසවන බව භීතියේ, කුහුලෙහි ඇරඹුම තරු අතරින් ආ දෙයක් නිසා, සමීපතමයින් පිළිමලුන් ව එකිනෙකාට, විපරීත වනවිට ඔවුනොවුන්, අවසන ඒ “දෙය” ත්‍රාසය, බීභත්ස්‍ය
By rcuok20152016@gmail.com · 25 Mar 2020කවිකාර හිත තනියට හිටිය !
නුඹ කැමතිම ඇයව මුණගැහුනු දාටඇයට කියනවද මා නුඹට කල අසීමාන්තික ප්‍රේමය ගැන ! ඈ ලබන ප්‍රේමයට මා මුලු හිතින්මපෙම් කල වග.. ! Rtr. Minduli Welagedara
By rcuok20152016@gmail.com · 24 Mar 2020