අත් නොහැරුණු ප්‍රේමයක්….
කාලය කියලා කියන්නේ හරි ඉක්මනටම ගෙවිලා යන දෙයක්. අවුරුද්දක් පටන් අරගෙන ඉවර වෙනවා කියලා කියන්නේ හරියට ඇසිපිය ගසන ක්ෂණයෙන් වෙන දෙයක් වගේ අපිට දැනෙන්නෙ.පොඩි කාලේ අපි ආදරේ කරපු අපි දකින්න ආස කරපු අපි කාලය ගත කරන්න කැමති වුණ අ
කාලය කියලා කියන්නේ හරි ඉක්මනටම ගෙවිලා යන දෙයක්. අවුරුද්දක් පටන් අරගෙන ඉවර වෙනවා කියලා කියන්නේ හරියට ඇසිපිය ගසන ක්ෂණයෙන් වෙන දෙයක් වගේ අපිට දැනෙන්නෙ.පොඩි කාලේ අපි ආදරේ කරපු අපි දකින්න ආස කරපු අපි කාලය ගත කරන්න කැමති වුණ අ

කාලය කියලා කියන්නේ හරි ඉක්මනටම ගෙවිලා යන දෙයක්. අවුරුද්දක් පටන් අරගෙන ඉවර වෙනවා කියලා කියන්නේ හරියට ඇසිපිය ගසන ක්ෂණයෙන් වෙන දෙයක් වගේ අපිට දැනෙන්නෙ.පොඩි කාලේ අපි ආදරේ කරපු අපි දකින්න ආස කරපු අපි කාලය ගත කරන්න කැමති වුණ අපේ සමහර යාලුවෝ දැන් ගොඩක් කාර්ය බහුල වෙලා..
ජීවිතේ එක කාලයක අපිට ළං වෙලා හිටපු අපේ හැම පොඩි දේ පවා දැනගෙන හිටපු සමහර අය දැන් ආගන්තුකයන් වෙලා.කොච්චර එහෙම වුණත් කොහේදි හරිම දැක්කාම තාමත් තරහක් නැතුව ගෞරවයෙන් කතා කරන්න පුළුවන්නම් ඒ ආදරය සදාකාලිකවම හිතේ තියාගෙන උනත් ගොඩක් දුර යන්න පුළුවන්.
වාසනාවටද අවාසනාවටද කියලා නම් දන්නේ නැහැ හැබැයි සමහර ආදර කතා, යාළුකම් තියෙනවා අපේ ජීවිතයට කවමදාවත් ආයෙත් ලං කරගන්න බැරි.ඒ හැම දෙයක් ගැනම හවස තේ එකක් බීලා මාරි බිස්කට් එකක් කාලා ඉර බැහැගෙන යන හැටි බලාගෙන කල්පනා කරනකොට ඒ හැම මොහොතකම අත් නොහැරුණ දෙයක් තිබුණා. ඒ තමයි මාව….
Creative articlesA flood can do something like this. If someone had told me before, I wouldn’t have believed it either. But it did. The pearl of the Indian Ocean almost drowned in its own waters, leaving countless families with empty han
By Samaal Dias · 25 Sept 2026
Creative articles
Creative articlesSome songs stay in your head. This one stays in your thoughts. Papaoutai by Stromae is the kind of track that tricks you at first. The beat feels light. The rhythm feels made for movement. It sounds like something you wo
By Vimanshani Nanayakkara · 17 May 2026