Rotaract Club of University of Kelaniya
⌕
Creative Write-upsසිංහල

අමාවක හඳට

මං කැමතිම හඳ හැමදාම පෑව්වත්, හඳ හිතුවෙම මං ආස තරු වලට කියලා නෑ, මං ආස අමාවකටතරු ගොඩක් හිටියත්,හඳ නැති අඩුවහොඳටම දැනෙන්නේ,එදාට නිසා… Rtr. Sithmi Nimthara

r
By rcuok20152016@gmail.com · 1 min read
Image courtesy: pinterest

මං කැමතිම හඳ
හැමදාම පෑව්වත්,
හඳ හිතුවෙම
මං ආස තරු වලට කියලා

නෑ,

මං ආස අමාවකට
තරු ගොඩක් හිටියත්,
හඳ නැති අඩුව
හොඳටම දැනෙන්නේ,
එදාට නිසා…

Rtr. Sithmi Nimthara

Share this articleWhatsApp   Facebook   Copy link
r
rcuok20152016@gmail.com

See all articles by this author

Related articles