Rotaract Club of University of Kelaniya
⌕
Creative Write-upsසිංහල

ආදර ලොවීනා

ආල වඩනා කැලණි කන්දට.. පාර කියනා සීතලේ.. තුරුලු කරගත් මතක එකිනෙක.. පිරිමදිමි තල් වැට කොනේ.. නිරතුරුව නෙත ගැටෙන නෙත්යුග.. මගහරිමි නොදුටුව ලෙසේ.. නිතර නොගැටෙන දෙනෙත සොයමින්.. දෙනෙත පියවමි සීරුවේ.. අත වනන මී අඹය අබියස.. පෙම්

r
By rcuok20152016@gmail.com · 1 min read

ආල වඩනා කැලණි කන්දට..
පාර කියනා සීතලේ..
තුරුලු කරගත් මතක එකිනෙක..
පිරිමදිමි තල් වැට කොනේ..
නිරතුරුව නෙත ගැටෙන නෙත්යුග..
මගහරිමි නොදුටුව ලෙසේ..
නිතර නොගැටෙන දෙනෙත සොයමින්..
දෙනෙත පියවමි සීරුවේ..
අත වනන මී අඹය අබියස..
පෙම් වදන් නෑසුන ලෙසේ..
“ලොවීනා” නුබෙ සුවද සොයමින්..
පියනගමි පොත්ගුල වෙතේ..

Treasurer: Rtr. Lakmal Perera

Share this articleWhatsApp   Facebook   Copy link
r
rcuok20152016@gmail.com

See all articles by this author

Related articles