Rotaract Club of University of Kelaniya
⌕
Creative Write-upsසිංහල

ඉන්ද්‍රකීලය

Image courtesy: Google ඇය…ඔරුවකි නිසොල්මන ඇදුණුරළ පෙළ හැපී බිඳුණුමඟ නොදැන තනි වුණු මහ සයුර මැද අතරමං වුණුකුණාටුවකින් සුනු විසුණු ගත වෙළුණුසිත සලැලුණුහදින් බැඳුණු ඇය මුලා වුණුරුවල් ඉරුණුහබල ගිලිහුණු නමුදු චන්ඩ මාරැතයටම බැ

r
By rcuok20152016@gmail.com · 1 min read

Image courtesy: Google

ඇය…
ඔරුවකි නිසොල්මන ඇදුණු
රළ පෙළ හැපී බිඳුණු
මඟ නොදැන තනි වුණු
මහ සයුර මැද අතරමං වුණු
කුණාටුවකින් සුනු විසුණු
ගත වෙළුණු
සිත සලැලුණු
හදින් බැඳුණු ඇය මුලා වුණු
රුවල් ඉරුණු
හබල ගිලිහුණු
නමුදු චන්ඩ මාරැතයටම බැඳුණු
පෙමින් වෙළුණු
හදින් වැළපුණු
ඉන්ද්‍රකීලයකි නොසැලුණු…

Co- director: Rtr. Mihiravi Gunasekara ( Special Events)

Share this articleWhatsApp   Facebook   Copy link
r
rcuok20152016@gmail.com

See all articles by this author

Related articles