කැලණි පෙම
අඹ සෙවන අත වනාමියුරු ගී පැවසුව දතල් වැටද හෙමි හෙමින්හිතට එබිකම් කල ද යනෙන මඟ අතරතුර මිතුරු සිත් හමුවුණ දකෝල සිත නුඹට මිසවෙන කවුරු වෙත වෙයි ද Rtr.Rishani Malsha Perera
r
By rcuok20152016@gmail.com · 1 min read
අඹ සෙවන අත වනාමියුරු ගී පැවසුව දතල් වැටද හෙමි හෙමින්හිතට එබිකම් කල ද යනෙන මඟ අතරතුර මිතුරු සිත් හමුවුණ දකෝල සිත නුඹට මිසවෙන කවුරු වෙත වෙයි ද Rtr.Rishani Malsha Perera

අඹ සෙවන අත වනා
මියුරු ගී පැවසුව ද
තල් වැටද හෙමි හෙමින්
හිතට එබිකම් කල ද
යනෙන මඟ අතරතුර
මිතුරු සිත් හමුවුණ ද
කෝල සිත නුඹට මිස
වෙන කවුරු වෙත වෙයි ද
Rtr.Rishani Malsha Perera