Rotaract Club of University of Kelaniya
⌕
Creative Write-upsසිංහල

පලමු බණ

සැලෙන බෝපත් වැටෙන තරමට නැගුන කදුලැලි සගවලා.. කසාවත දැරුවේ නිවන්නට සසර දුක බුදු බව පතා.. කිරි සුවද පිරි දහම් දෙසුමන් තවම මට හුරු නැති නිසා.. වටාපතටම මුවා වී මන් බැලුවේ අම්මෙ නුබ දිහා.. Treasurer: Rtr. Lakmal Perera

r
By rcuok20152016@gmail.com · 1 min read
Image courtesy:https://images.app.goo.gl/8SnAJChcnv2BZeMd9

සැලෙන බෝපත් වැටෙන තරමට
නැගුන කදුලැලි සගවලා..
කසාවත දැරුවේ නිවන්නට
සසර දුක බුදු බව පතා..
කිරි සුවද පිරි දහම් දෙසුමන්
තවම මට හුරු නැති නිසා..
වටාපතටම මුවා වී මන්
බැලුවේ අම්මෙ නුබ දිහා..

Treasurer: Rtr. Lakmal Perera

Share this articleWhatsApp   Facebook   Copy link
r
rcuok20152016@gmail.com

See all articles by this author

Related articles