2022 වර්ෂය ආරම්භ වූයේ සුවිශේෂි ව්‍යාපෘතින් රාශියක් රෝටරැක්ට් දින දර්ශනයට එක් කළ ජනවාරි මාසයෙනි.Community Service Avenue, Sport and Entertainment Avenue මෙන්ම Technical Team,,Editorial Team,Public Relation Team , Digital
2022 වර්ෂය ආරම්භ වූයේ සුවිශේෂි ව්‍යාපෘතින් රාශියක් රෝටරැක්ට් දින දර්ශනයට එක් කළ ජනවාරි මාසයෙනි.Community Service Avenue, Sport and Entertainment Avenue මෙන්ම Technical Team,,Editorial Team,Public Relation Team , Digital Media Teams, Finance Teams සහ Member Relation විසින් විශිෂ්ට ව්‍යාපෘතින් ගණනාවක් මෙම මාසය තුළදි දියත් කරන ලදී.
Digital Media Team විසින් ජනවාරි මාසය සදහා Directors of the month, Avenues of the month, Members of the month, Team leaders of the month හා Most enthusiactic member of the month තෝරා පත් කරගන්නා ලදී.