හිතක් දරඳඩු නුඹට නැතිකොට…
හිටි හැටියේ ඇද හැලෙන වැස්ස වගෙ මයෙ හිතත්මටත් නොදැනිම අයාලේ යනමටත් නොදැනිම ඉහිරිලා යන….ඉතිං අර මහ පොළොව වාගේ දරන් ඉන්ටැයි කෝම කියමි ද හිතක් දරඳඩු නුඹට නැතිකොට?…
r
By rcuok20152016@gmail.com · 1 min read
හිටි හැටියේ ඇද හැලෙන වැස්ස වගෙ මයෙ හිතත්මටත් නොදැනිම අයාලේ යනමටත් නොදැනිම ඉහිරිලා යන….ඉතිං අර මහ පොළොව වාගේ දරන් ඉන්ටැයි කෝම කියමි ද හිතක් දරඳඩු නුඹට නැතිකොට?…
හිටි හැටියේ ඇද හැලෙන
වැස්ස වගෙ මයෙ හිතත්
මටත් නොදැනිම අයාලේ යන
මටත් නොදැනිම ඉහිරිලා යන….
ඉතිං අර මහ පොළොව වාගේ
දරන් ඉන්ටැයි කෝම කියමි ද
හිතක් දරඳඩු නුඹට නැතිකොට?…