Rotaract Club of University of Kelaniya
⌕
Creative Write-upsසිංහල

හුදකලාව

ඉතින් මා යලි යලිත්.. මා මරා අවසන්ය.. රුහිරු දිය තෙලි තුඩින්.. සිත පුරා ඇන්දාය.. හුදකලා වෙරල කොන.. මල සුසුම් වින්දාය.. ඉතින් මා යලි යලිත්.. මා මරා අවසන්ය.. Treasurer: Rtr. Lakmal Perera

r
By rcuok20152016@gmail.com · 1 min read
Image courtesy:https://images.app.goo.gl/nS7qKpLNRq5rnQqN8

ඉතින් මා යලි යලිත්..
මා මරා අවසන්ය..
රුහිරු දිය තෙලි තුඩින්..
සිත පුරා ඇන්දාය..
හුදකලා වෙරල කොන..
මල සුසුම් වින්දාය..
ඉතින් මා යලි යලිත්..
මා මරා අවසන්ය..

Treasurer: Rtr. Lakmal Perera

Share this articleWhatsApp   Facebook   Copy link
r
rcuok20152016@gmail.com

See all articles by this author

Related articles