Rotaract Club of University of Kelaniya
⌕
Articles by

rcuok20152016@gmail.com

Creative Write-ups
සිංහල · 1 min read

හීන

ඉදින් අප වුනි නම්.. අප්‍රානවාචී.. ඍතු කල්ප ගත වුවද.. වසන්නට තිබුනා.. ප්‍රේමයක් රාගයක් විරහවක් ශෝකයක්.. නොදැනුනද එක මිටක.. රැදෙන්නට තිබුනා.. තනුවකට නැගුනි නම්.. අප පෙම් පුරාවත.. කිසිවකුට නොදැනීම.. ගයන්නට තිබුනා.. ඉදින් අප

By rcuok20152016@gmail.com · 1 Apr 2020
Creative Write-ups
සිංහල · 1 min read

හුදකලාව

ඉතින් මා යලි යලිත්.. මා මරා අවසන්ය.. රුහිරු දිය තෙලි තුඩින්.. සිත පුරා ඇන්දාය.. හුදකලා වෙරල කොන.. මල සුසුම් වින්දාය.. ඉතින් මා යලි යලිත්.. මා මරා අවසන්ය.. Treasurer: Rtr. Lakmal Perera

By rcuok20152016@gmail.com · 1 Apr 2020
Creative Write-ups
සිංහල · 1 min read

හුදෙකලාවත් කලාවක්

ඇත්තමයි ,හති වැටුණ ජිවිතවලට,ආදරේ බිංදුවක් විඳින්නටවත් ඉඩක් නැති ලෝකෙක,අනේ අපිටත් නවතින්නට වුණා නේද ?ලොකෙම නවතින්න හිතපු නැති මොහොතකදැනෙනවද අපුරුව ආදරේ සෙනෙහස විඳිනකොටලඟ ඉඳන් නෙවෙයි හම්බෙන්න බැරි දුරක ඉඳඅවසරද ජිවිත වල අර්

By rcuok20152016@gmail.com · 31 Mar 2020
Creative Write-ups
සිංහල · 1 min read

ආදර ලොවීනා

ආල වඩනා කැලණි කන්දට.. පාර කියනා සීතලේ.. තුරුලු කරගත් මතක එකිනෙක.. පිරිමදිමි තල් වැට කොනේ.. නිරතුරුව නෙත ගැටෙන නෙත්යුග.. මගහරිමි නොදුටුව ලෙසේ.. නිතර නොගැටෙන දෙනෙත සොයමින්.. දෙනෙත පියවමි සීරුවේ.. අත වනන මී අඹය අබියස.. පෙම්

By rcuok20152016@gmail.com · 30 Mar 2020
Creative Write-ups
සිංහල · 1 min read

යන්න එපා දෙවෙන්දොරා සං…

“යන්න එපා දෙවෙන්දොරා සං…..යනව නම්, දෙවෙන්දොරා සංගෙ සිරුරෙ සුවඳ-මේ ඇඳුම් වල සුවඳ තියලා යන්න…” කීවා මතක ද මං යන්න යනකොට එදා කොයිතරම් නම් කාලයක් ද? තාම අමතක නෑ නේද..? අදත් ගියා මං නුඹව දැකගන්ට වාරුහෙම නැති වුනත් ඉස්සර වාගේ

By rcuok20152016@gmail.com · 29 Mar 2020
Creative Write-ups
සිංහල · 2 min read

‘ජීවත් වෙනවා කියන්නෙ ඇහැරන් ඉන්න එක’

ජීවිතේට culture එකක්!මේ දවස්වල කියවන පොත මොකක්ද? මොනා ද අහන සින්දු? අන්තිමට බලපු ෆිල්ම් එක මොකක් ද? කියලා කවුරු හරි ඇහුවොත් පහසුවෙන් උත්තර දෙන්න පුළුවන් කීයෙන් කී දෙනාට ද? ෆිල්ම් එකක් බැලුවත් සින්දුවක් ඇහුවත් පොතක් කියවන

By rcuok20152016@gmail.com · 27 Mar 2020
Newsroom
සිංහල · 1 min read

මැක්රෙඩි ගේ සටහන

අහඹුවකින් හමුවු දෙයකි, විය යුත්ත වී හමාරය අ⁣නෙක් විදු සගයන්ට, නොදත්තෙමි මෙලෙසවන බව භීතියේ, කුහුලෙහි ඇරඹුම තරු අතරින් ආ දෙයක් නිසා, සමීපතමයින් පිළිමලුන් ව එකිනෙකාට, විපරීත වනවිට ඔවුනොවුන්, අවසන ඒ “දෙය” ත්‍රාසය, බීභත්ස්‍ය

By rcuok20152016@gmail.com · 25 Mar 2020
Newsroom
සිංහල · 1 min read

කවිකාර හිත තනියට හිටිය !

නුඹ කැමතිම ඇයව මුණගැහුනු දාටඇයට කියනවද මා නුඹට කල අසීමාන්තික ප්‍රේමය ගැන ! ඈ ලබන ප්‍රේමයට මා මුලු හිතින්මපෙම් කල වග.. ! Rtr. Minduli Welagedara

By rcuok20152016@gmail.com · 24 Mar 2020
Newsroom
සිංහල · 3 min read

ප්‍රේමය සියල්ල උසුලයි

ලෝකය පටන් ගත්ත දවසේ ඉදන් අවසානය දක්වා ම හුස්ම ගන්නේ එක ම එක බැඳීමක් හන්දායි. ඒ “ප්‍රේමය” නිසයි. එහෙම කිව්ව්ව පළියට අපිට මේ කියන ප්‍රේමය හමුවෙනවා ද? ප්‍රේමය කිව්ව සැණින් ම අපිට මතක් වෙන්නේ යෞවන ප්‍රේමය තමයි. නමුත් එතනට වි

By rcuok20152016@gmail.com · 23 Mar 2020
Creative Write-ups
සිංහල · 2 min read

මතක සුවඳ

නිදාගන්නට දෙනෙත බලම කරනා නිසාවෙන් පූර්ව නිද්‍රා සමයට අදාලව බේබි සබන් වලින් මුහුණ දොවාගෙන, මුව පිරිසිදු කරගෙන, දෙපා සෝදාගෙන, දෑත් වල ක්‍රීම් ගල්වා කොණ්ඩය කරළකට කර බැඳගෙන සිරියහන වෙත ආමි.කුඩා කල පටන් “බිම බත් දාගෙන කෑ හැකි

By rcuok20152016@gmail.com · 22 Mar 2020
Newsroom
සිංහල · 1 min read

වැසි ඇරයුම

Image courtesy: Pinterest එකම එක වතාවක් ඇවිත් මා සිපගන්න බොහෝ කල් ඔබ නැතුව ලතැවුණේ මා තනිව, අමතක නොකර ම රැගෙන එනු මද පවන වෙළෙන්න, සැනසෙන්න මඟ බලන මම, විසල් මහ පොළෙව Rtr. Sithmi Nimthara

By rcuok20152016@gmail.com · 20 Mar 2020