Creative Write-upsඔහු කවුරුදො?
කැඩපතක රුව ඇදී තිබුනා පසෙක නෙක අන් රටා මැවුනා මුවඟ රුදු බැල්මෙන් වසා නොසෙල් වී මා දෙස බලා නාදුනන ඔහු කවුරුදෝ? නෙතු අතර අඳුරක් දරාලා රහසකුත් සඟවා තියාලා හීන් සීරුව නෙතු කොනේ කඳුළු බිඳුවක් ඉපදුනේ නාඳුනන ඔහු කවුරුදෝ? පන්දලම
By rcuok20152016@gmail.com · 15 Dec 2020
Creative Write-upsඅගුළු ලෑම – Lock Down
ආදරණීය කොරෝනා, මේ සිස්ටම් එකේ දුවනකොට අකමැත්තෙන් වුනත් අගුළු ලා මග දමා ගිය අතහැරුනු බොහෝ දෑ යලි හැර බලන්නට එක් අවසන් අවස්ථාවක් මා අගුළු ලා නුඹ මට තිළිණ කළ වග දැන් වැටහුනෙම් සමාජය කියන්නෙ එක පිම්මෙ දුවන රේස් එකක්.මේ රේස්
By rcuok20152016@gmail.com · 7 Dec 2020
Creative Write-upsනයිට් මේල් එකේ බදුලු යමු
ආයුබෝවන් සියලු දෙනාටම! අද මගේ ලිපියෙන් සමහරු නම් හොදටම දන්නා, සමහරු ටිකක් දන්න දෙයක් ගැන ලියන්න හිතුවා. ඔබ දැනටමත් දුම්රිය / සංචාරය ගැන උනන්දු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බදුල්ල රාත්රී තැපැල් දුම්රිය ගැන අහල ඇති. අද මන් මේ
By rcuok20152016@gmail.com · 27 Nov 2020
Creative Write-upsපුද්ගලයා හා මානසික ආතතිය
වර්තමානයේ අප බොහෝ දෙනා මුහුණ දෙන ගැටලුවක් වන්නේ මානසික ආතතියයි. “stress” හෙවත් මානසික ආතතිය අද අප කනට හුරු වචනයකි. සමාජයේ ජීවත්වන මිනිසුන් වශයෙන් බොහෝ දෙනා යම් යම් පීඩාකාරී තත්වයන්ට මුහුන දෙයි. එවැනි තත්ත්වයන් වන්නේ මානස
By rcuok20152016@gmail.com · 22 Nov 2020
Creative Write-upsවෙස් මුහුනු බැඳි ප්රේමය
ආදරේ කියන්නෙම සොඳුරු හමුවීමකට අන් හිතක් තව හිතක මුළු හිතම වීමකට මතක් කළ විට පවා හිතම හිරි වැටෙනවට… ආදරේ කියන්නෙම සොඳුරු මායාවකට රළු හිතක් වෙඩරු මෙන් දිය කළැකි උණුහුමකට සිහිනෙන් පවා මැවී සිනහවන් කැන්දවීමකට… ආදරේ කියන්නෙම
By rcuok20152016@gmail.com · 12 Nov 2020
Creative Write-upsThe Power of When-නින්දේ බලය
නින්ද ගැන කතා කරන්න ගියොත් සති ගානක් වුනත් ලියන්න පුළුවන් තරමේ මාතෘකාවක් . ඒ තරම් පුළුල් සහ ගැඹුරු කාරණා නින්දත් එක්ක සම්බන්දයි. “අනේ මේ නිදාගන්න ටිකට මොනා කතා කරන්නද ?” වගේ සමහරු ප්රශ්න නැගුවත්, අපේ ජිවිතයේ ⅓ හෝ ¼ අතර
By rcuok20152016@gmail.com · 7 Nov 2020වාසියට රැස් කන (මී)මැස්සෝ
ධර්මදාස මහතා….. ඔහු ධනපතියෙකු වූ දානපතියෙක්. දුකක් කොතනද එයට පිහිට වූ ලතෙත් ඇත්තෙක්. දානෙට, මළගමට සැම දන හට අත පුරා ,හිත පුරා සේවය කළා. පළාතේ මංගල්ලෙකට ඔහු ගිය ද, ඔහු තනිකඩයෙක්, වැන්දඹු මවගේ එකම පුතු වූ….. ……………………………………
By rcuok20152016@gmail.com · 29 May 2020හිතක් දරඳඩු නුඹට නැතිකොට…
හිටි හැටියේ ඇද හැලෙන වැස්ස වගෙ මයෙ හිතත්මටත් නොදැනිම අයාලේ යනමටත් නොදැනිම ඉහිරිලා යන….ඉතිං අර මහ පොළොව වාගේ දරන් ඉන්ටැයි කෝම කියමි ද හිතක් දරඳඩු නුඹට නැතිකොට?…
By rcuok20152016@gmail.com · 18 May 2020කතා කරන සිතුවිලි
අඳුරු වැහි බීරමකකට කොහෙත්ම බෑ හිතේ රටා ඇඳෙන එක නවත්වන්න..වැස්සකට කලින් හමාගෙන යන හීතල හුළඟකින් , ඇඟ හිරි වැටෙන හීනි වැහි පොදකින්.. තත්පර කටුවක් හඬන “ටික් ටික්” ශබ්දයකින් පුළුවන් නිදි ගත් සිතුවිලි ඇහැරවන්නජීවිතය පුරාවට නු
By rcuok20152016@gmail.com · 17 May 2020හිමි සඳ♥️
තාරපති නුඹතරු නැති රැයක..තනිව පද මුමුණන්නැති..ඒ නිසා තරු පිරුණු රැයකට වඩා සඳ තනි වුණු රැයක් තව ලස්සනට පේන්නැති…ඒ දුඹුරු ඇස් කියන්නෙම හරි හුරු පුරුදු කතාවක්..සඳ වුණත් ලස්සනට දිලුණෙ තරුවක් එක්කලු..ඒ දුඹුරු ඇස් හෙව්වෙ පුංචි
By rcuok20152016@gmail.com · 15 May 2020නුඹ නැතුව නුඹ එක්ක
කැළනිය ම සිප ගන්න සිහිල් මදපවන මංදහාස නගන නුඹේ රුව රැඳි නුවන කොහෙන් හෝ ඇදෙන නුරා ගීයකට නුපුළුවනි සබඳ වසාලන්නට සවන් කවුළුව නුඹේ මුදු හඬ රැඳුණ… නුඹ එක් තැනෙක මම තව තැනෙක තැන් දෙකක රැඳි නමුදු ඇසිල්ලක විරාමයක් හද පියන් විවරක
By rcuok20152016@gmail.com · 14 May 2020
Creative Write-upsඅමාවක හඳට
මං කැමතිම හඳ හැමදාම පෑව්වත්, හඳ හිතුවෙම මං ආස තරු වලට කියලා නෑ, මං ආස අමාවකටතරු ගොඩක් හිටියත්,හඳ නැති අඩුවහොඳටම දැනෙන්නේ,එදාට නිසා… Rtr. Sithmi Nimthara
By rcuok20152016@gmail.com · 11 May 2020