Creative Write-upsThe Power of When-නින්දේ බලය
නින්ද ගැන කතා කරන්න ගියොත් සති ගානක් වුනත් ලියන්න පුළුවන් තරමේ මාතෘකාවක් . ඒ තරම් පුළුල් සහ ගැඹුරු කාරණා නින්දත් එක්ක සම්බන්දයි. “අනේ මේ නිදාගන්න ටිකට මොනා කතා කරන්නද ?” වගේ සමහරු ප්‍රශ්න නැගුවත්, අපේ ජිවිතයේ ⅓ හෝ ¼ අතර
By rcuok20152016@gmail.com · 7 Nov 2020වාසියට රැස් කන (මී)මැස්සෝ
ධර්මදාස මහතා….. ඔහු ධනපතියෙකු වූ දානපතියෙක්. දුකක් කොතනද එයට පිහිට වූ ලතෙත් ඇත්තෙක්. දානෙට, මළගමට සැම දන හට අත පුරා ,හිත පුරා සේවය කළා. පළාතේ මංගල්ලෙකට ඔහු ගිය ද, ඔහු තනිකඩයෙක්, වැන්දඹු මවගේ එකම පුතු වූ….. ……………………………………
By rcuok20152016@gmail.com · 29 May 2020හිතක් දරඳඩු නුඹට නැතිකොට…
හිටි හැටියේ ඇද හැලෙන වැස්ස වගෙ මයෙ හිතත්මටත් නොදැනිම අයාලේ යනමටත් නොදැනිම ඉහිරිලා යන….ඉතිං අර මහ පොළොව වාගේ දරන් ඉන්ටැයි කෝම කියමි ද හිතක් දරඳඩු නුඹට නැතිකොට?…
By rcuok20152016@gmail.com · 18 May 2020කතා කරන සිතුවිලි
අඳුරු වැහි බීරමකකට කොහෙත්ම බෑ හිතේ රටා ඇඳෙන එක නවත්වන්න..වැස්සකට කලින් හමාගෙන යන හීතල හුළඟකින් , ඇඟ හිරි වැටෙන හීනි වැහි පොදකින්.. තත්පර කටුවක් හඬන “ටික් ටික්” ශබ්දයකින් පුළුවන් නිදි ගත් සිතුවිලි ඇහැරවන්නජීවිතය පුරාවට නු
By rcuok20152016@gmail.com · 17 May 2020හිමි සඳ♥️
තාරපති නුඹතරු නැති රැයක..තනිව පද මුමුණන්නැති..ඒ නිසා තරු පිරුණු රැයකට වඩා සඳ තනි වුණු රැයක් තව ලස්සනට පේන්නැති…ඒ දුඹුරු ඇස් කියන්නෙම හරි හුරු පුරුදු කතාවක්..සඳ වුණත් ලස්සනට දිලුණෙ තරුවක් එක්කලු..ඒ දුඹුරු ඇස් හෙව්වෙ පුංචි
By rcuok20152016@gmail.com · 15 May 2020Rota අපේ Online අවුරුද්ද 2020
“මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ”තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ… තෙල් ඉහිරුණු කැවුම් කන්න අපි හැමෝම හරි ම ආසවෙන් ඉන්නේ බක් මාසේ එනකම්, මොකද ලක්වාසී අපි හැමෝට ම විශේෂ, අපි හැමෝම හරි ම ආස කාලේ තමයි අවුරුදු කාලේ. ඉතිං හැම අ
By rcuok20152016@gmail.com · 15 May 2020Online වෙසක් බැති ගී සරණිය.
සිල් සුවඳ හැමුනා දම් සුවඳ හැමුනාසමිඳු තෙමඟුල අසිරි සිත පිරුණාසිත් පුරා දැනුණා දම් සරණ දැනුණාවෙසඟෙ ආසිරි දස දෙසම ඇදුණා.. සිදුහත් කුමාරෝත්පත්ති, සිද්ධාර්ථ තවුසානන් බුද්ධත්වය ලැබීම සහ බුදුරජාණන් වහන්සේගේ පිරිණිවන් පෑම යන උත
By rcuok20152016@gmail.com · 14 May 2020නුඹ නැතුව නුඹ එක්ක
කැළනිය ම සිප ගන්න සිහිල් මදපවන මංදහාස නගන නුඹේ රුව රැඳි නුවන කොහෙන් හෝ ඇදෙන නුරා ගීයකට නුපුළුවනි සබඳ වසාලන්නට සවන් කවුළුව නුඹේ මුදු හඬ රැඳුණ… නුඹ එක් තැනෙක මම තව තැනෙක තැන් දෙකක රැඳි නමුදු ඇසිල්ලක විරාමයක් හද පියන් විවරක
By rcuok20152016@gmail.com · 14 May 2020
Creative Write-upsඅමාවක හඳට
මං කැමතිම හඳ හැමදාම පෑව්වත්, හඳ හිතුවෙම මං ආස තරු වලට කියලා නෑ, මං ආස අමාවකටතරු ගොඩක් හිටියත්,හඳ නැති අඩුවහොඳටම දැනෙන්නේ,එදාට නිසා… Rtr. Sithmi Nimthara
By rcuok20152016@gmail.com · 11 May 2020
Creative Write-upsමිනිස්කම කෝ මිනිසුනේ
ලොවකි අරුමැති වෙසෙන මිනිසුන් උගත් නැණවත් ඒලොවේ සමාජය හරි දියුණුයිලු අද ඇතිලු ජයගෙන සක්වලේ දියුණු වෙන්නට හීන පුරමින් දුවති ෆැන්ටසි ලෝකයේ මොහොතකට නැවතී බලන් අද මිනිස්කම කෝ මිනිසුනේ කුරිරු මැරකම් පිරුණු වංචා ලොවක රජයයි භීෂණ
By rcuok20152016@gmail.com · 11 May 2020
Creative Write-upsඩෙඞ් රෝසස් ඉන් ඈෂ්ඞ් ග්‍රේව්
“හැම මනුස්සයෙක්ට ම හෘදය සාක්ෂ්‍යක් තියෙනවා. මනුස්සයෙක්ගෙ මරණෙන් ඒක අවසන් වෙන්නෙ නෑ. ඒ මනුස්සයගේ ජීවිත කාලෙන් හරි අඩකට වඩා වියදම් වෙන්නෙ මේ කියන හෘදය සාක්ෂ්‍ය යහපත් ව තියාගන්න. ඒක හරියට ම කියනවා නම් කඩු පහරක් පපුවට කිඳා බ
By rcuok20152016@gmail.com · 4 May 2020
Creative Write-upsළියකි අභිසරු
මුව කමල ඇඳි පාට රන්වන්දෙතොල් මත රැඳි සායමින් රතුසුවඳ විලවුන් සළුද නිල්වන්ළඳකි ඇය සුරලොවින් ආ මතුවීදි සෙයිලම සරන සවසටඇදෙයි පහසට බමරු සුහුඹුල්මධුවිතකි සුරලොවකි උන් හටනමුදු ඈහට ලොවකි පිළිකුල්ඇගේ හැඩ ඉරි දිග දුවන ඇස්පිරුණු ළ
By rcuok20152016@gmail.com · 29 Apr 2020