හුදකලාව

Image courtesy:https://images.app.goo.gl/nS7qKpLNRq5rnQqN8

ඉතින් මා යලි යලිත්..
මා මරා අවසන්ය..
රුහිරු දිය තෙලි තුඩින්..
සිත පුරා ඇන්දාය..
හුදකලා වෙරල කොන..
මල සුසුම් වින්දාය..
ඉතින් මා යලි යලිත්..
මා මරා අවසන්ය..

Treasurer: Rtr. Lakmal Perera

Leave a Reply