හැර ගියොත් ඔබ
සිනා සලමින් ඔබේ නෙතු ලඟතුරුලු වෙන්නම්ඔබේ පපුවටතනි කරන්නට එපා මේ හිත ආදරෙයි මියෙනා තුරාවට… හැර ගියොත් ඔබ මගේ මේ හිතකිසි කෙනෙක් නෑමගේ තනියටදිවිය ගෙව්වත්ඔබ නැතිව මමආත්මය මියැදේවි නිසැකව… Rtr. Nethmi Fonseka
By rcuok20152016@gmail.com · 22 Apr 2020සබර සදවත
වප් පොහෝ සද කැළණි වෙහෙරට..එදා වාගෙම වටීදෝ..එගොඩ කැළණියෙ මෙගොඩ පිදුමට..ඕලු මානෙල් පිපීදෝ..දෑත් පටලන් හෙලූ සුසුමින්..කැළණි බෝ පත් සැලීදෝ..ඉල් පොහෝ සද කැළණි අහසට..පායනා සැටි බලන්නම්..දෑත පටලන් කැළණි වැදුමට..සුසුම් එකිනෙක ගන
By rcuok20152016@gmail.com · 21 Apr 2020මහපොලත් ඉකිබිදි
හමන සුලගේ කියාපන්..අඩන අහසට හදේ සුසුමන්..රැගෙන යන්නට කියාපන්..අනේ අම්මේ නුබ අසාපන්..රගමඩල මැද මම අසරනයි..සිනහ කොයිබද කියාපන්..කලු කබායට තව දුරයි නම්..සොයුරු සෙවනට අත යොමනු මිස..කුමක් කරනුද කියාපන්..සක් දෙවිදුනේ නුබ අසාපන
By rcuok20152016@gmail.com · 19 Apr 2020ඔබ…
මා ගැයු ගී වැල්වලඅර්ථය වූයේ ඔබයි…ඒවා ගැයුවේ ද ඔබටයි…ගයන හැම ගීයකම සිටියේ ද ඔබයි…. පෙර ඒ ගී ඔබේ සුසුමෙහි දැවටුන මුත් අද එසේ නොවෙයි… මන්දයත්… එදා මට පෙම් කල ඔබ අද දුර ගොසිනි… නැවත නො එන බව දනිමි…නමුදු බලා සිටිමි…මගේ මේ සිහ
By rcuok20152016@gmail.com · 18 Apr 2020කාලකණ්ණි ජීවිතේ
ලිව්වාට නිම් නැතිහිතුවාට වැඩ නැතිඋරුමයක දිගහැරුමකරුම වූ ඉරණම 💔 රිදුම් දෙන හිතක්විඩාබර නෙතක්යල්පැනෙනා ගතකමියෙන හදවතක් සමනල තටුවකටටොනාඩෝ ආවමදැනෙන ජීවිතේ රසකා බලන් අතීතය ගිලිහුනත් ඈ උගෙන්විසදුමක් නොවෙයි උබපළමු පෙම උපන්ගෙයි
By rcuok20152016@gmail.com · 17 Apr 2020කනෞජය නම් යුවතිය
පෙර දවස පුෂ්‍යභූතීහු භාරතයේ යුවතිය නමින් ඉසිඹුලත්තිය සේ වැජඹ වූ මා, කාලය අවසන තෙදිසාවෙන් අපැමිණි ත්‍රෛපාක්ෂිකයෝ මා අතගැනුමට, සංග්‍රාමයෙහි දෙසියවසක කෙළි කොට, යල්පිනු සෝභනියකට මා සම කෙරිණ. Rtr. Venula Jayawardena.
By rcuok20152016@gmail.com · 16 Apr 2020නුඹ ඇවිත්…
කවි වදන් මුමුණන්න රස රහස් කොඳුරන්න නුඹ ඇවිත් අවුලන්න සිත් හැඟුම් සලලන්න කියඹු වැල් දඟලන්න දෙණයන කිති කවන්න කොපුල් තල සිපගන්න ගත සළුව ලිහලන්න යාමයක හිරු ගිලෙන මා තනිව පියමනින වෙලා ගත සනසන්න රිසි ලෙසින් විඳගන්න පහස මා මත්
By rcuok20152016@gmail.com · 11 Apr 2020පලමු බණ
සැලෙන බෝපත් වැටෙන තරමට නැගුන කදුලැලි සගවලා.. කසාවත දැරුවේ නිවන්නට සසර දුක බුදු බව පතා.. කිරි සුවද පිරි දහම් දෙසුමන් තවම මට හුරු නැති නිසා.. වටාපතටම මුවා වී මන් බැලුවේ අම්මෙ නුබ දිහා.. Treasurer: Rtr. Lakmal Perera
By rcuok20152016@gmail.com · 9 Apr 2020ඉන්ද්‍රකීලය
Image courtesy: Google ඇය…ඔරුවකි නිසොල්මන ඇදුණුරළ පෙළ හැපී බිඳුණුමඟ නොදැන තනි වුණු මහ සයුර මැද අතරමං වුණුකුණාටුවකින් සුනු විසුණු ගත වෙළුණුසිත සලැලුණුහදින් බැඳුණු ඇය මුලා වුණුරුවල් ඉරුණුහබල ගිලිහුණු නමුදු චන්ඩ මාරැතයටම බැ
By rcuok20152016@gmail.com · 5 Apr 2020කැලණි පෙම
අඹ සෙවන අත වනාමියුරු ගී පැවසුව දතල් වැටද හෙමි හෙමින්හිතට එබිකම් කල ද යනෙන මඟ අතරතුර මිතුරු සිත් හමුවුණ දකෝල සිත නුඹට මිසවෙන කවුරු වෙත වෙයි ද Rtr.Rishani Malsha Perera
By rcuok20152016@gmail.com · 4 Apr 2020හුදෙකලාවේ සෞන්දර්‍යය
හැම මනුස්සයෙක් ම ආසයි සතුටින් ඉන්න. දුකින් ඉන්න අකමැති අය නම් නැති ම තරම්. මොකක්ද මෙ සතුට? දුක? සරලව හිතුවොත් සතුට කියන්නෙ කැමැත්ත. දුක කියන්නෙ අකමැත්ත. මේක ආගමික අර්ථයෙන් ගත්තොත් පිං පව් කියලත් හිතන්න පුළුවන්. ජීවිතේ අප
By rcuok20152016@gmail.com · 3 Apr 2020කඳුල…
මග බලන නෙතු විඩා නොදැනෙන කවුළු දොර තෙර තනිව හිඳිමින මද සුළඟෙ රැඳි සියුම් සිහිලෙන වතෙහි දඟපා රහස් මුමුණන බිඳුණු සිතුවිලි නැගී කොඳුරන හදවතක කොණ කීරී ගැහෙමින අවුළුවා හද මඩල හඬවන සියුම්වූ මුදු ඉකි බිඳුමකින කොපුල් යුග දිග රෑර
By rcuok20152016@gmail.com · 2 Apr 2020