Rotaract Club of University of Kelaniya
⌕
Creative Write-ups
සිංහල · 1 min read

මිනිස්කම කෝ මිනිසුනේ

ලොවකි අරුමැති වෙසෙන මිනිසුන් උගත් නැණවත් ඒලොවේ සමාජය හරි දියුණුයිලු අද ඇතිලු ජයගෙන සක්වලේ දියුණු වෙන්නට හීන පුරමින් දුවති ෆැන්ටසි ලෝකයේ මොහොතකට නැවතී බලන් අද මිනිස්කම කෝ මිනිසුනේ කුරිරු මැරකම් පිරුණු වංචා ලොවක රජයයි භීෂණ

By rcuok20152016@gmail.com · 11 May 2020
Creative Write-ups
සිංහල · 16 min read

ඩෙඞ් රෝසස් ඉන් ඈෂ්ඞ් ග්‍රේව්

“හැම මනුස්සයෙක්ට ම හෘදය සාක්ෂ්‍යක් තියෙනවා. මනුස්සයෙක්ගෙ මරණෙන් ඒක අවසන් වෙන්නෙ නෑ. ඒ මනුස්සයගේ ජීවිත කාලෙන් හරි අඩකට වඩා වියදම් වෙන්නෙ මේ කියන හෘදය සාක්ෂ්‍ය යහපත් ව තියාගන්න. ඒක හරියට ම කියනවා නම් කඩු පහරක් පපුවට කිඳා බ

By rcuok20152016@gmail.com · 4 May 2020
Creative Write-ups
සිංහල · 1 min read

ළියකි අභිසරු

මුව කමල ඇඳි පාට රන්වන්දෙතොල් මත රැඳි සායමින් රතුසුවඳ විලවුන් සළුද නිල්වන්ළඳකි ඇය සුරලොවින් ආ මතුවීදි සෙයිලම සරන සවසටඇදෙයි පහසට බමරු සුහුඹුල්මධුවිතකි සුරලොවකි උන් හටනමුදු ඈහට ලොවකි පිළිකුල්ඇගේ හැඩ ඉරි දිග දුවන ඇස්පිරුණු ළ

By rcuok20152016@gmail.com · 29 Apr 2020
Creative Write-ups
සිංහල · 1 min read

හැර ගියොත් ඔබ

සිනා සලමින් ඔබේ නෙතු ලඟතුරුලු වෙන්නම්ඔබේ පපුවටතනි කරන්නට එපා මේ හිත ආදරෙයි මියෙනා තුරාවට… හැර ගියොත් ඔබ මගේ මේ හිතකිසි කෙනෙක් නෑමගේ තනියටදිවිය ගෙව්වත්ඔබ නැතිව මමආත්මය මියැදේවි නිසැකව… Rtr. Nethmi Fonseka

By rcuok20152016@gmail.com · 22 Apr 2020
Creative Write-ups
සිංහල · 1 min read

සබර සදවත

වප් පොහෝ සද කැළණි වෙහෙරට..එදා වාගෙම වටීදෝ..එගොඩ කැළණියෙ මෙගොඩ පිදුමට..ඕලු මානෙල් පිපීදෝ..දෑත් පටලන් හෙලූ සුසුමින්..කැළණි බෝ පත් සැලීදෝ..ඉල් පොහෝ සද කැළණි අහසට..පායනා සැටි බලන්නම්..දෑත පටලන් කැළණි වැදුමට..සුසුම් එකිනෙක ගන

By rcuok20152016@gmail.com · 21 Apr 2020
Creative Write-ups
සිංහල · 1 min read

මහපොලත් ඉකිබිදි

හමන සුලගේ කියාපන්..අඩන අහසට හදේ සුසුමන්..රැගෙන යන්නට කියාපන්..අනේ අම්මේ නුබ අසාපන්..රගමඩල මැද මම අසරනයි..සිනහ කොයිබද කියාපන්..කලු කබායට තව දුරයි නම්..සොයුරු සෙවනට අත යොමනු මිස..කුමක් කරනුද කියාපන්..සක් දෙවිදුනේ නුබ අසාපන

By rcuok20152016@gmail.com · 19 Apr 2020
Creative Write-ups
සිංහල · 1 min read

ඔබ…

මා ගැයු ගී වැල්වලඅර්ථය වූයේ ඔබයි…ඒවා ගැයුවේ ද ඔබටයි…ගයන හැම ගීයකම සිටියේ ද ඔබයි…. පෙර ඒ ගී ඔබේ සුසුමෙහි දැවටුන මුත් අද එසේ නොවෙයි… මන්දයත්… එදා මට පෙම් කල ඔබ අද දුර ගොසිනි… නැවත නො එන බව දනිමි…නමුදු බලා සිටිමි…මගේ මේ සිහ

By rcuok20152016@gmail.com · 18 Apr 2020
Creative Write-ups
සිංහල · 1 min read

කනෞජය නම් යුවතිය

පෙර දවස පුෂ්‍යභූතීහු භාරතයේ යුවතිය නමින් ඉසිඹුලත්තිය සේ වැජඹ වූ මා, කාලය අවසන තෙදිසාවෙන් අපැමිණි ත්‍රෛපාක්ෂිකයෝ මා අතගැනුමට, සංග්‍රාමයෙහි දෙසියවසක කෙළි කොට, යල්පිනු සෝභනියකට මා සම කෙරිණ. Rtr. Venula Jayawardena.

By rcuok20152016@gmail.com · 16 Apr 2020
Creative Write-ups
සිංහල · 1 min read

නුඹ ඇවිත්…

කවි වදන් මුමුණන්න රස රහස් කොඳුරන්න නුඹ ඇවිත් අවුලන්න සිත් හැඟුම් සලලන්න කියඹු වැල් දඟලන්න දෙණයන කිති කවන්න කොපුල් තල සිපගන්න ගත සළුව ලිහලන්න යාමයක හිරු ගිලෙන මා තනිව පියමනින වෙලා ගත සනසන්න රිසි ලෙසින් විඳගන්න පහස මා මත්

By rcuok20152016@gmail.com · 11 Apr 2020
Creative Write-ups
සිංහල · 1 min read

පලමු බණ

සැලෙන බෝපත් වැටෙන තරමට නැගුන කදුලැලි සගවලා.. කසාවත දැරුවේ නිවන්නට සසර දුක බුදු බව පතා.. කිරි සුවද පිරි දහම් දෙසුමන් තවම මට හුරු නැති නිසා.. වටාපතටම මුවා වී මන් බැලුවේ අම්මෙ නුබ දිහා.. Treasurer: Rtr. Lakmal Perera

By rcuok20152016@gmail.com · 9 Apr 2020
Creative Write-ups
සිංහල · 1 min read

ඉන්ද්‍රකීලය

Image courtesy: Google ඇය…ඔරුවකි නිසොල්මන ඇදුණුරළ පෙළ හැපී බිඳුණුමඟ නොදැන තනි වුණු මහ සයුර මැද අතරමං වුණුකුණාටුවකින් සුනු විසුණු ගත වෙළුණුසිත සලැලුණුහදින් බැඳුණු ඇය මුලා වුණුරුවල් ඉරුණුහබල ගිලිහුණු නමුදු චන්ඩ මාරැතයටම බැ

By rcuok20152016@gmail.com · 5 Apr 2020
Creative Write-ups
සිංහල · 1 min read

කැලණි පෙම

අඹ සෙවන අත වනාමියුරු ගී පැවසුව දතල් වැටද හෙමි හෙමින්හිතට එබිකම් කල ද යනෙන මඟ අතරතුර මිතුරු සිත් හමුවුණ දකෝල සිත නුඹට මිසවෙන කවුරු වෙත වෙයි ද Rtr.Rishani Malsha Perera

By rcuok20152016@gmail.com · 4 Apr 2020