Rota අපේ Online අවුරුද්ද 2020

"මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ"තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ… තෙල් ඉහිරුණු කැවුම් කන්න අපි හැමෝම හරි ම ආසවෙන් ඉන්නේ බක් මාසේ එනකම්, මොකද ලක්වාසී අපි හැමෝට ම විශේෂ, අපි…

Continue ReadingRota අපේ Online අවුරුද්ද 2020

Online වෙසක් බැති ගී සරණිය.

සිල් සුවඳ හැමුනා දම් සුවඳ හැමුනාසමිඳු තෙමඟුල අසිරි සිත පිරුණාසිත් පුරා දැනුණා දම් සරණ දැනුණාවෙසඟෙ ආසිරි දස දෙසම ඇදුණා.. සිදුහත් කුමාරෝත්පත්ති, සිද්ධාර්ථ තවුසානන් බුද්ධත්වය ලැබීම සහ බුදුරජාණන් වහන්සේගේ පිරිණිවන් පෑම…

Continue ReadingOnline වෙසක් බැති ගී සරණිය.