සබර සදවත

Image courtesy:https://images.app.goo.gl/wr6EJF1dkwq6Tc3R7 වප් පොහෝ සද කැළණි වෙහෙරට..එදා වාගෙම වටීදෝ..එගොඩ කැළණියෙ මෙගොඩ පිදුමට..ඕලු මානෙල් පිපීදෝ..දෑත් පටලන් හෙලූ සුසුමින්..කැළණි බෝ පත් සැලීදෝ..ඉල් පොහෝ සද කැළණි අහසට..පායනා සැටි බලන්නම්..දෑත පටලන් කැළණි වැදුමට..සුසුම් එකිනෙක…

Continue Readingසබර සදවත

මහපොලත් ඉකිබිදි

Image courtesy:https://images.app.goo.gl/pUCP1kyySvAXhcUs5 හමන සුලගේ කියාපන්..අඩන අහසට හදේ සුසුමන්..රැගෙන යන්නට කියාපන්..අනේ අම්මේ නුබ අසාපන්..රගමඩල මැද මම අසරනයි..සිනහ කොයිබද කියාපන්..කලු කබායට තව දුරයි නම්..සොයුරු සෙවනට අත යොමනු මිස..කුමක් කරනුද කියාපන්..සක් දෙවිදුනේ නුබ…

Continue Readingමහපොලත් ඉකිබිදි

ඔබ…

Image courtesy: pinterest මා ගැයු ගී වැල්වලඅර්ථය වූයේ ඔබයි…ඒවා ගැයුවේ ද ඔබටයි…ගයන හැම ගීයකම සිටියේ ද ඔබයි…. පෙර ඒ ගී ඔබේ සුසුමෙහි දැවටුන මුත් අද එසේ නොවෙයි… මන්දයත්… එදා මට…

Continue Readingඔබ…

කාලකණ්ණි ජීවිතේ

image courtesy: shutterstock.com ලිව්වාට නිම් නැතිහිතුවාට වැඩ නැතිඋරුමයක දිගහැරුමකරුම වූ ඉරණම 💔 රිදුම් දෙන හිතක්විඩාබර නෙතක්යල්පැනෙනා ගතකමියෙන හදවතක් සමනල තටුවකටටොනාඩෝ ආවමදැනෙන ජීවිතේ රසකා බලන් අතීතය ගිලිහුනත් ඈ උගෙන්විසදුමක් නොවෙයි උබපළමු…

Continue Readingකාලකණ්ණි ජීවිතේ

කනෞජය නම් යුවතිය

Image Courtesy : https://en.m.wikipedia.org/wiki/Kannauj පෙර දවස පුෂ්‍යභූතීහු භාරතයේ යුවතිය නමින් ඉසිඹුලත්තිය සේ වැජඹ වූ මා, කාලය අවසන තෙදිසාවෙන් අපැමිණි ත්‍රෛපාක්ෂිකයෝ මා අතගැනුමට, සංග්‍රාමයෙහි දෙසියවසක කෙළි කොට, යල්පිනු සෝභනියකට මා සම…

Continue Readingකනෞජය නම් යුවතිය

නුඹ ඇවිත්…

Image courtesy:https://images.app.goo.gl/hfG7BNii1BAf3zcH9 කවි වදන් මුමුණන්න රස රහස් කොඳුරන්න නුඹ ඇවිත් අවුලන්න සිත් හැඟුම් සලලන්න කියඹු වැල් දඟලන්න දෙණයන කිති කවන්න කොපුල් තල සිපගන්න ගත සළුව ලිහලන්න යාමයක හිරු ගිලෙන මා…

Continue Readingනුඹ ඇවිත්…

කඳුල…

Image courtesy: pinterest මග බලන නෙතු විඩා නොදැනෙන කවුළු දොර තෙර තනිව හිඳිමින මද සුළඟෙ රැඳි සියුම් සිහිලෙන වතෙහි දඟපා රහස් මුමුණන බිඳුණු සිතුවිලි නැගී කොඳුරන හදවතක කොණ කීරී ගැහෙමින…

Continue Readingකඳුල…