කාලකණ්ණි ජීවිතේ
image courtesy: shutterstock.com ලිව්වාට නිම් නැතිහිතුවාට වැඩ නැතිඋරුමයක දිගහැරුමකරුම වූ ඉරණම 💔 රිදුම් දෙන හිතක්විඩාබර නෙතක්යල්පැනෙනා ගතකමියෙන හදවතක් සමනල තටුවකටටොනාඩෝ ආවමදැනෙන ජීවිතේ රසකා බලන් අතීතය ගිලිහුනත් ඈ උගෙන්විසදුමක් නොවෙයි උබපළමු…
