පලමු බණ Post author:rcuok20152016@gmail.com Post published:April 9, 2020 Post category:Creative Write-ups Post comments:0 Comments Post Views: 1,368 Image courtesy:https://images.app.goo.gl/8SnAJChcnv2BZeMd9 සැලෙන බෝපත් වැටෙන තරමට නැගුන කදුලැලි සගවලා.. කසාවත දැරුවේ නිවන්නට සසර දුක බුදු බව පතා.. කිරි සුවද පිරි දහම් දෙසුමන් තවම මට හුරු නැති නිසා.. වටාපතටම මුවා වී මන් බැලුවේ අම්මෙ නුබ දිහා.. Treasurer: Rtr. Lakmal Perera You Might Also Like Say yes to Scrabble! November 6, 2022 The Tech Behind the Trends April 21, 2024 විද්‍යා ප්‍රබන්ධයන්ගෙන් යතාර්ථයට…. November 9, 2023 Leave a Reply Cancel replyCommentEnter your name or username to comment Enter your email address to comment Enter your website URL (optional) Save my name, email, and website in this browser for the next time I comment. Δ