හැර ගියොත් ඔබ Post author:rotaract UOK Post published:April 22, 2020 Post category:Creative Write-ups / Uncategorized Post Views: 642 Image courtesy: pinterest සිනා සලමින් ඔබේ නෙතු ලඟතුරුලු වෙන්නම්ඔබේ පපුවටතනි කරන්නට එපා මේ හිත ආදරෙයි මියෙනා තුරාවට… හැර ගියොත් ඔබ මගේ මේ හිතකිසි කෙනෙක් නෑමගේ තනියටදිවිය ගෙව්වත්ඔබ නැතිව මමආත්මය මියැදේවි නිසැකව… Rtr. Nethmi Fonseka You Might Also Like The Gist – February June 5, 2016 The Wonders of the Microscopic World November 22, 2023 Are we obsessed with Harry Potter? November 2, 2020