හැර ගියොත් ඔබ Post author:rcuok20152016@gmail.com Post published:April 22, 2020 Post category:Creative Write-ups / Uncategorized Post Views: 1,038 Image courtesy: pinterest සිනා සලමින් ඔබේ නෙතු ලඟතුරුලු වෙන්නම්ඔබේ පපුවටතනි කරන්නට එපා මේ හිත ආදරෙයි මියෙනා තුරාවට… හැර ගියොත් ඔබ මගේ මේ හිතකිසි කෙනෙක් නෑමගේ තනියටදිවිය ගෙව්වත්ඔබ නැතිව මමආත්මය මියැදේවි නිසැකව… Rtr. Nethmi Fonseka You Might Also Like Christmas and its Semblance December 27, 2022 කඳුල… April 2, 2020 රටා මවනෙමි ඉදලකින් මම January 31, 2023