නුඹ කැමතිම
ඇයව
මුණගැහුනු දාට
ඇයට
කියනවද
මා නුඹට කල
අසීමාන්තික ප්‍රේමය
ගැන !
ඈ ලබන
ප්‍රේමයට
මා මුලු හිතින්ම
පෙම් කල වග.. !
Rtr. Minduli Welagedara
නුඹ කැමතිම
ඇයව
මුණගැහුනු දාට
ඇයට
කියනවද
මා නුඹට කල
අසීමාන්තික ප්‍රේමය
ගැන !
ඈ ලබන
ප්‍රේමයට
මා මුලු හිතින්ම
පෙම් කල වග.. !
Rtr. Minduli Welagedara