හැර ගියොත් ඔබ Post author:rcuok20152016@gmail.com Post published:April 22, 2020 Post category:Creative Write-ups / Uncategorized Post Views: 1,211 Image courtesy: pinterest සිනා සලමින් ඔබේ නෙතු ලඟතුරුලු වෙන්නම්ඔබේ පපුවටතනි කරන්නට එපා මේ හිත ආදරෙයි මියෙනා තුරාවට… හැර ගියොත් ඔබ මගේ මේ හිතකිසි කෙනෙක් නෑමගේ තනියටදිවිය ගෙව්වත්ඔබ නැතිව මමආත්මය මියැදේවි නිසැකව… Rtr. Nethmi Fonseka You Might Also Like Even without sight, there is still vision. Christine Ha – The Blind Cook February 2, 2021 Special Olympics: Beach Carnival November 30, 2019 INTO THE FUTURE- Message IV March 30, 2020