You are currently viewing අමාවක හඳට

අමාවක හඳට

Image courtesy: pinterest

මං කැමතිම හඳ
හැමදාම පෑව්වත්,
හඳ හිතුවෙම
මං ආස තරු වලට කියලා

නෑ,

මං ආස අමාවකට
තරු ගොඩක් හිටියත්,
හඳ නැති අඩුව
හොඳටම දැනෙන්නේ,
එදාට නිසා…

Rtr. Sithmi Nimthara

+ posts

Leave a Reply