You are currently viewing අමාවක හඳට

අමාවක හඳට

Image courtesy: pinterest

මං කැමතිම හඳ
හැමදාම පෑව්වත්,
හඳ හිතුවෙම
මං ආස තරු වලට කියලා

නෑ,

මං ආස අමාවකට
තරු ගොඩක් හිටියත්,
හඳ නැති අඩුව
හොඳටම දැනෙන්නේ,
එදාට නිසා…

Rtr. Sithmi Nimthara

Leave a Reply