පියෙකුට දුවක් Post author:rcuok20152016@gmail.com Post published:May 24, 2021 Post category:Creative Write-ups Post comments:0 Comments Post Views: 1,233 පියෙකුට දුවක් දුවකට පියෙක් … තරම් වූ තිලිණයක් ලොව අන් කොහේ වෙත්… සිහිනයක් මෙන් ඔබ අපෙන් වෙන් වී ගියත්… පුරමි පාරමි ඔබේ දියණිය වන්න තව වරක්… උණු කදුලු රහසේම නෙත් අගින් ගැලූවත්… පිය සෙනේ විදිමි මම හදතුලින් තනියෙන් අදත්… ~Rtr. Kulesha Rashmini You Might Also Like A Book Girl’s Sanctuary May 26, 2024 REPITITION May 17, 2020 Awurudu April 19, 2024 Leave a Reply Cancel replyCommentEnter your name or username to comment Enter your email address to comment Enter your website URL (optional) Save my name, email, and website in this browser for the next time I comment. Δ