පලමු බණ Post author:rcuok20152016@gmail.com Post published:April 9, 2020 Post category:Creative Write-ups Post comments:0 Comments Post Views: 672 Image courtesy:https://images.app.goo.gl/8SnAJChcnv2BZeMd9 සැලෙන බෝපත් වැටෙන තරමට නැගුන කදුලැලි සගවලා.. කසාවත දැරුවේ නිවන්නට සසර දුක බුදු බව පතා.. කිරි සුවද පිරි දහම් දෙසුමන් තවම මට හුරු නැති නිසා.. වටාපතටම මුවා වී මන් බැලුවේ අම්මෙ නුබ දිහා.. Treasurer: Rtr. Lakmal Perera You Might Also Like Influen-za May 21, 2021 Who Do You Love the Most? May 29, 2024 The star of her own kind June 28, 2022 Leave a Reply Cancel replyCommentEnter your name or username to comment Enter your email address to comment Enter your website URL (optional) Save my name, email, and website in this browser for the next time I comment. Δ