පියෙකුට දුවක් Post author:rotaract UOK Post published:May 24, 2021 Post category:Creative Write-ups Post comments:0 Comments Post Views: 694 පියෙකුට දුවක් දුවකට පියෙක් … තරම් වූ තිලිණයක් ලොව අන් කොහේ වෙත්… සිහිනයක් මෙන් ඔබ අපෙන් වෙන් වී ගියත්… පුරමි පාරමි ඔබේ දියණිය වන්න තව වරක්… උණු කදුලු රහසේම නෙත් අගින් ගැලූවත්… පිය සෙනේ විදිමි මම හදතුලින් තනියෙන් අදත්… ~Rtr. Kulesha Rashmini You Might Also Like The Toothless Guardians of Coraline August 28, 2023 Just say NO! January 30, 2021 Girls; me, them and us March 22, 2020 Leave a Reply Cancel replyCommentEnter your name or username to comment Enter your email address to comment Enter your website URL (optional) Save my name, email, and website in this browser for the next time I comment. Δ