You are currently viewing අත් නොහැරුණු ප්‍රේමයක්….

අත් නොහැරුණු ප්‍රේමයක්….

කාලය කියලා කියන්නේ හරි ඉක්මනටම ගෙවිලා යන දෙයක්. අවුරුද්දක් පටන් අරගෙන ඉවර වෙනවා කියලා කියන්නේ හරියට ඇසිපිය ගසන ක්ෂණයෙන් වෙන දෙයක් වගේ අපිට දැනෙන්නෙ.පොඩි කාලේ අපි ආදරේ කරපු අපි දකින්න ආස කරපු අපි කාලය ගත කරන්න කැමති වුණ අපේ සමහර යාලුවෝ දැන් ගොඩක් කාර්ය බහුල වෙලා..

ජීවිතේ එක කාලයක අපිට ළං වෙලා හිටපු අපේ හැම පොඩි දේ පවා දැනගෙන හිටපු සමහර අය දැන් ආගන්තුකයන් වෙලා.කොච්චර එහෙම වුණත් කොහේදි හරිම දැක්කාම තාමත් තරහක් නැතුව ගෞරවයෙන් කතා කරන්න පුළුවන්නම් ඒ ආදරය සදාකාලිකවම හිතේ තියාගෙන උනත් ගොඩක් දුර යන්න පුළුවන්.

Leave a Reply