නුඹ ඇවිත්…

Image courtesy:https://images.app.goo.gl/hfG7BNii1BAf3zcH9 කවි වදන් මුමුණන්න රස රහස් කොඳුරන්න නුඹ ඇවිත් අවුලන්න සිත් හැඟුම් සලලන්න කියඹු වැල් දඟලන්න දෙණයන කිති කවන්න කොපුල් තල සිපගන්න ගත සළුව ලිහලන්න යාමයක හිරු ගිලෙන මා…

Continue Readingනුඹ ඇවිත්…

පලමු බණ

Image courtesy:https://images.app.goo.gl/8SnAJChcnv2BZeMd9 සැලෙන බෝපත් වැටෙන තරමට නැගුන කදුලැලි සගවලා.. කසාවත දැරුවේ නිවන්නට සසර දුක බුදු බව පතා.. කිරි සුවද පිරි දහම් දෙසුමන් තවම මට හුරු නැති නිසා.. වටාපතටම මුවා වී…

Continue Readingපලමු බණ

ඉන්ද්‍රකීලය

Image courtesy: Google ඇය…ඔරුවකි නිසොල්මන ඇදුණුරළ පෙළ හැපී බිඳුණුමඟ නොදැන තනි වුණු මහ සයුර මැද අතරමං වුණුකුණාටුවකින් සුනු විසුණු ගත වෙළුණුසිත සලැලුණුහදින් බැඳුණු ඇය මුලා වුණුරුවල් ඉරුණුහබල ගිලිහුණු නමුදු චන්ඩ…

Continue Readingඉන්ද්‍රකීලය

කැලණි පෙම

Image courtesy: Ravindy Siriwardane අඹ සෙවන අත වනාමියුරු ගී පැවසුව දතල් වැටද හෙමි හෙමින්හිතට එබිකම් කල ද යනෙන මඟ අතරතුර මිතුරු සිත් හමුවුණ දකෝල සිත නුඹට මිසවෙන කවුරු වෙත වෙයි…

Continue Readingකැලණි පෙම

හුදෙකලාවේ සෞන්දර්‍යය

Image courtesy: Flickr.com හැම මනුස්සයෙක් ම ආසයි සතුටින් ඉන්න. දුකින් ඉන්න අකමැති අය නම් නැති ම තරම්. මොකක්ද මෙ සතුට? දුක? සරලව හිතුවොත් සතුට කියන්නෙ කැමැත්ත. දුක කියන්නෙ අකමැත්ත. මේක…

Continue Readingහුදෙකලාවේ සෞන්දර්‍යය

කඳුල…

Image courtesy: pinterest මග බලන නෙතු විඩා නොදැනෙන කවුළු දොර තෙර තනිව හිඳිමින මද සුළඟෙ රැඳි සියුම් සිහිලෙන වතෙහි දඟපා රහස් මුමුණන බිඳුණු සිතුවිලි නැගී කොඳුරන හදවතක කොණ කීරී ගැහෙමින…

Continue Readingකඳුල…

හීන

Image courtesy:https://images.app.goo.gl/8KSRMY142ukZQEgu6 ඉදින් අප වුනි නම්.. අප්‍රානවාචී.. ඍතු කල්ප ගත වුවද.. වසන්නට තිබුනා.. ප්‍රේමයක් රාගයක් විරහවක් ශෝකයක්.. නොදැනුනද එක මිටක.. රැදෙන්නට තිබුනා.. තනුවකට නැගුනි නම්.. අප පෙම් පුරාවත.. කිසිවකුට නොදැනීම..…

Continue Readingහීන