හිමි සඳ♥️
Image courtesy: pinterest තාරපති නුඹතරු නැති රැයක..තනිව පද මුමුණන්නැති..ඒ නිසා තරු පිරුණු රැයකට වඩා සඳ තනි වුණු රැයක් තව ලස්සනට පේන්නැති…ඒ දුඹුරු ඇස් කියන්නෙම හරි හුරු පුරුදු කතාවක්..සඳ වුණත් ලස්සනට…
Image courtesy: pinterest තාරපති නුඹතරු නැති රැයක..තනිව පද මුමුණන්නැති..ඒ නිසා තරු පිරුණු රැයකට වඩා සඳ තනි වුණු රැයක් තව ලස්සනට පේන්නැති…ඒ දුඹුරු ඇස් කියන්නෙම හරි හුරු පුරුදු කතාවක්..සඳ වුණත් ලස්සනට…
Image courtesy: pinterest කැළනිය ම සිප ගන්න සිහිල් මදපවන මංදහාස නගන නුඹේ රුව රැඳි නුවන කොහෙන් හෝ ඇදෙන නුරා ගීයකට නුපුළුවනි සබඳ වසාලන්නට සවන් කවුළුව නුඹේ මුදු හඬ රැඳුණ… නුඹ…
Image courtesy: pinterest මං කැමතිම හඳ හැමදාම පෑව්වත්, හඳ හිතුවෙම මං ආස තරු වලට කියලා නෑ, මං ආස අමාවකටතරු ගොඩක් හිටියත්,හඳ නැති අඩුවහොඳටම දැනෙන්නේ,එදාට නිසා… Rtr. Sithmi Nimthara
ලොවකි අරුමැති වෙසෙන මිනිසුන් උගත් නැණවත් ඒලොවේ සමාජය හරි දියුණුයිලු අද ඇතිලු ජයගෙන සක්වලේ දියුණු වෙන්නට හීන පුරමින් දුවති ෆැන්ටසි ලෝකයේ මොහොතකට නැවතී බලන් අද මිනිස්කම කෝ මිනිසුනේ කුරිරු මැරකම්…
Image courtesy: pinterest “හැම මනුස්සයෙක්ට ම හෘදය සාක්ෂ්‍යක් තියෙනවා. මනුස්සයෙක්ගෙ මරණෙන් ඒක අවසන් වෙන්නෙ නෑ. ඒ මනුස්සයගේ ජීවිත කාලෙන් හරි අඩකට වඩා වියදම් වෙන්නෙ මේ කියන හෘදය සාක්ෂ්‍ය යහපත් ව…
image courtesy: Google මුව කමල ඇඳි පාට රන්වන්දෙතොල් මත රැඳි සායමින් රතුසුවඳ විලවුන් සළුද නිල්වන්ළඳකි ඇය සුරලොවින් ආ මතුවීදි සෙයිලම සරන සවසටඇදෙයි පහසට බමරු සුහුඹුල්මධුවිතකි සුරලොවකි උන් හටනමුදු ඈහට ලොවකි…
Image courtesy: pinterest When I was just a little girl I asked my mother what will I be? Will I be pretty will I be rich, here’s what she said…
Image courtesy: pinterest සිනා සලමින් ඔබේ නෙතු ලඟතුරුලු වෙන්නම්ඔබේ පපුවටතනි කරන්නට එපා මේ හිත ආදරෙයි මියෙනා තුරාවට… හැර ගියොත් ඔබ මගේ මේ හිතකිසි කෙනෙක් නෑමගේ තනියටදිවිය ගෙව්වත්ඔබ නැතිව මමආත්මය මියැදේවි…
Image courtesy: pinterest The ideal of beauty and joy was sheCharming she was as ever could beCurled hairs with wavy locks hitherStraightened strands on the days otherPowdered Brushes across her…
Image courtesy:https://images.app.goo.gl/wr6EJF1dkwq6Tc3R7 වප් පොහෝ සද කැළණි වෙහෙරට..එදා වාගෙම වටීදෝ..එගොඩ කැළණියෙ මෙගොඩ පිදුමට..ඕලු මානෙල් පිපීදෝ..දෑත් පටලන් හෙලූ සුසුමින්..කැළණි බෝ පත් සැලීදෝ..ඉල් පොහෝ සද කැළණි අහසට..පායනා සැටි බලන්නම්..දෑත පටලන් කැළණි වැදුමට..සුසුම් එකිනෙක…