මහනුවර ඇසළ පෙරහැර: ලාංකේය සංස්කෘතියේ අද්විතීය සංකේතය
මහනුවර ඇසළ පෙරහැර ආගමික හා සංස්කෘතික ශ්රී විභූතිය ලොවට විදහා දක්වන, ශ්රී දන්තධාතූන් වහන්සේ උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන ඉතා සුවිශේෂී වූ පූජෝත්සවයකි. ශ්රී ලාංකේය උරුමයේ අද්විතීය සංකේතයක් ලෙස සැලකෙන මහනුවර…
