අදටත් එහෙමයි

පිලිකන්නෙ වාඩි වෙලා කඩුල්ල දිහා ඇස් පිය නොහෙලාම බලන් හිටියෙ, ගොම්මන් කලුවර වැටෙන්න කලින් වෙනදා එන අම්මා තාමත් ආවෙ නැති හින්දා. දවල්ට තේ බොන්න දෙන රොටිය අපි දෙන්නට දිලා එයා…

Continue Readingඅදටත් එහෙමයි