Rota අපේ Online අවුරුද්ද 2020

"මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ"තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ… තෙල් ඉහිරුණු කැවුම් කන්න අපි හැමෝම හරි ම ආසවෙන් ඉන්නේ බක් මාසේ එනකම්, මොකද ලක්වාසී අපි හැමෝට ම විශේෂ, අපි…

Continue ReadingRota අපේ Online අවුරුද්ද 2020

Online වෙසක් බැති ගී සරණිය.

සිල් සුවඳ හැමුනා දම් සුවඳ හැමුනාසමිඳු තෙමඟුල අසිරි සිත පිරුණාසිත් පුරා දැනුණා දම් සරණ දැනුණාවෙසඟෙ ආසිරි දස දෙසම ඇදුණා.. සිදුහත් කුමාරෝත්පත්ති, සිද්ධාර්ථ තවුසානන් බුද්ධත්වය ලැබීම සහ බුදුරජාණන් වහන්සේගේ පිරිණිවන් පෑම…

Continue ReadingOnline වෙසක් බැති ගී සරණිය.

නුඹ නැතුව නුඹ එක්ක

Image courtesy: pinterest කැළනිය ම සිප ගන්න සිහිල් මදපවන මංදහාස නගන නුඹේ රුව රැඳි නුවන කොහෙන් හෝ ඇදෙන නුරා ගීයකට නුපුළුවනි සබඳ වසාලන්නට සවන් කවුළුව නුඹේ මුදු හඬ රැඳුණ… නුඹ…

Continue Readingනුඹ නැතුව නුඹ එක්ක

අමාවක හඳට

Image courtesy: pinterest මං කැමතිම හඳ හැමදාම පෑව්වත්, හඳ හිතුවෙම මං ආස තරු වලට කියලා නෑ, මං ආස අමාවකටතරු ගොඩක් හිටියත්,හඳ නැති අඩුවහොඳටම දැනෙන්නේ,එදාට නිසා… Rtr. Sithmi Nimthara

Continue Readingඅමාවක හඳට

මිනිස්කම කෝ මිනිසුනේ

ලොවකි අරුමැති වෙසෙන මිනිසුන් උගත් නැණවත් ඒලොවේ සමාජය හරි දියුණුයිලු අද ඇතිලු ජයගෙන සක්වලේ දියුණු වෙන්නට හීන පුරමින් දුවති ෆැන්ටසි ලෝකයේ මොහොතකට නැවතී බලන් අද මිනිස්කම කෝ මිනිසුනේ කුරිරු මැරකම්…

Continue Readingමිනිස්කම කෝ මිනිසුනේ

ඩෙඞ් රෝසස් ඉන් ඈෂ්ඞ් ග්‍රේව්

Image courtesy: pinterest “හැම මනුස්සයෙක්ට ම හෘදය සාක්ෂ්‍යක් තියෙනවා. මනුස්සයෙක්ගෙ මරණෙන් ඒක අවසන් වෙන්නෙ නෑ. ඒ මනුස්සයගේ ජීවිත කාලෙන් හරි අඩකට වඩා වියදම් වෙන්නෙ මේ කියන හෘදය සාක්ෂ්‍ය යහපත් ව…

Continue Readingඩෙඞ් රෝසස් ඉන් ඈෂ්ඞ් ග්‍රේව්

ළියකි අභිසරු

image courtesy: Google මුව කමල ඇඳි පාට රන්වන්දෙතොල් මත රැඳි සායමින් රතුසුවඳ විලවුන් සළුද නිල්වන්ළඳකි ඇය සුරලොවින් ආ මතුවීදි සෙයිලම සරන සවසටඇදෙයි පහසට බමරු සුහුඹුල්මධුවිතකි සුරලොවකි උන් හටනමුදු ඈහට ලොවකි…

Continue Readingළියකි අභිසරු