අදටත් එහෙමයි

පිලිකන්නෙ වාඩි වෙලා කඩුල්ල දිහා ඇස් පිය නොහෙලාම බලන් හිටියෙ, ගොම්මන් කලුවර වැටෙන්න කලින් වෙනදා එන අම්මා තාමත් ආවෙ නැති හින්දා. දවල්ට තේ බොන්න දෙන රොටිය අපි දෙන්නට දිලා එයා…

Continue Readingඅදටත් එහෙමයි

අකුරු

කර්කශ ලැහැබ තුළ අතරම කටු පඳුරුපිපුනම තමයි ලස්සන හැඩ මල් පොකුරුදිවියක තිබෙන විට එළි නොව මද අඳුරුඑයමයි දිනෙක එළියක් වන්නේ සොඳුරු දිවි මඟ උනත් නොමවේ හැම දින රුදුරුලැබගත යුතුයි විරියෙන්…

Continue Readingඅකුරු

வேடத்தின் வேடம்

மூடித் திரை இருக்கமுன் அமர்ந்து நாம் இருக்கவேடிக்கை காட்டவேன்று வித விதமாய் உடை அணிந்துகாசு பணம் பார்க்கவேன்று பிழைப்பாய் மாற்றிக் கொண்டுஅகம் எண்களும் காயங்களாகி, முகம் எல்லாம் ஜாலங்கள் கொண்டுவிழி வழியும் நீர் கூட பணமாக மாறும் என்றுஅவன் போடும் கோலத்தில்…

Continue Readingவேடத்தின் வேடம்