Hik’mas 2020
Rotaract is all about fellowship and team work. Rotaract is that unique and special place where we all get the opportunity of forming new friendships and renewing the old ones.…
Rotaract is all about fellowship and team work. Rotaract is that unique and special place where we all get the opportunity of forming new friendships and renewing the old ones.…
It was 7th of March 2020, I'm recalling a day before quarantine where we took freedom to walk outside for granted. Well, let me go back to the last day…
Image courtesy: pinterest සිනා සලමින් ඔබේ නෙතු ලඟතුරුලු වෙන්නම්ඔබේ පපුවටතනි කරන්නට එපා මේ හිත ආදරෙයි මියෙනා තුරාවට… හැර ගියොත් ඔබ මගේ මේ හිතකිසි කෙනෙක් නෑමගේ තනියටදිවිය ගෙව්වත්ඔබ නැතිව මමආත්මය මියැදේවි…
Image courtesy: pinterest The ideal of beauty and joy was sheCharming she was as ever could beCurled hairs with wavy locks hitherStraightened strands on the days otherPowdered Brushes across her…
Image courtesy:https://images.app.goo.gl/wr6EJF1dkwq6Tc3R7 වප් පොහෝ සද කැළණි වෙහෙරට..එදා වාගෙම වටීදෝ..එගොඩ කැළණියෙ මෙගොඩ පිදුමට..ඕලු මානෙල් පිපීදෝ..දෑත් පටලන් හෙලූ සුසුමින්..කැළණි බෝ පත් සැලීදෝ..ඉල් පොහෝ සද කැළණි අහසට..පායනා සැටි බලන්නම්..දෑත පටලන් කැළණි වැදුමට..සුසුම් එකිනෙක…
Image courtesy:https://images.app.goo.gl/pUCP1kyySvAXhcUs5 හමන සුලගේ කියාපන්..අඩන අහසට හදේ සුසුමන්..රැගෙන යන්නට කියාපන්..අනේ අම්මේ නුබ අසාපන්..රගමඩල මැද මම අසරනයි..සිනහ කොයිබද කියාපන්..කලු කබායට තව දුරයි නම්..සොයුරු සෙවනට අත යොමනු මිස..කුමක් කරනුද කියාපන්..සක් දෙවිදුනේ නුබ…
Image courtesy: pinterest මා ගැයු ගී වැල්වලඅර්ථය වූයේ ඔබයි…ඒවා ගැයුවේ ද ඔබටයි…ගයන හැම ගීයකම සිටියේ ද ඔබයි…. පෙර ඒ ගී ඔබේ සුසුමෙහි දැවටුන මුත් අද එසේ නොවෙයි… මන්දයත්… එදා මට…
image courtesy: shutterstock.com ලිව්වාට නිම් නැතිහිතුවාට වැඩ නැතිඋරුමයක දිගහැරුමකරුම වූ ඉරණම 💔 රිදුම් දෙන හිතක්විඩාබර නෙතක්යල්පැනෙනා ගතකමියෙන හදවතක් සමනල තටුවකටටොනාඩෝ ආවමදැනෙන ජීවිතේ රසකා බලන් අතීතය ගිලිහුනත් ඈ උගෙන්විසදුමක් නොවෙයි උබපළමු…
Image courtesy: pinterest She is hurt tasting bitterness, half of her life drunken in dreams. She is dull hearing voices, not for herself judge in their court. She is in…
Image Courtesy : https://en.m.wikipedia.org/wiki/Kannauj පෙර දවස පුෂ්‍යභූතීහු භාරතයේ යුවතිය නමින් ඉසිඹුලත්තිය සේ වැජඹ වූ මා, කාලය අවසන තෙදිසාවෙන් අපැමිණි ත්‍රෛපාක්ෂිකයෝ මා අතගැනුමට, සංග්‍රාමයෙහි දෙසියවසක කෙළි කොට, යල්පිනු සෝභනියකට මා සම…