සමාජ භිතීකාව සහ උපාධි අපේක්ෂකයා

යම්කිසි දෙයක් හෝ අවස්ථාවක් කෙරෙහි දක්වන අසාමාන්‍ය අධික බිය නිසා ඒවා මඟ හැරීම භීතිකාව (Phobia) ලෙස හඳුන්වයි. ග්‍රීක භාෂාවෙන් Phobos යන වචනයෙන් බිදීවිත් ඉංග්‍රීසී භාෂාවේදී “Phobia” යන වචනය නිර්මාණය වී…

Continue Readingසමාජ භිතීකාව සහ උපාධි අපේක්ෂකයා

කතකගේ ලොව

දෙනෝදාහක් යනෙන මගකඑක් පසක වැඩී ඇතිතුරු වියන පාමුලඅහඹුවෙන් ඇතැමෙක් විඩා නිවූ නවාතැනකි එය පින්තාරු සිතුවම් රැඳි එක්වරම නෙත ගැටුණු සිතුවමක,“බොරලු පාරක ඇවිද යන ඇයහොවාගෙන ළදරු‌වෙකු අතකින්දරා දියපිරි කළය වමතින් දෑස්…

Continue Readingකතකගේ ලොව